බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියර පොහොර කෑන් පුපුරනවා නම් එහි ප්‍රමිතියක් නෑ…  මහාචාර්ය බුද්ධි මාරඹේත් කියයි!

by editor
දෙසැම්බර් 13, 2021
in පුවත්
පුපුරා ගිය දියර පොහොර...

පුපුරා ගිය දියර පොහොර...

Share on FacebookShare on Twitter

ගොවීන් සඳහා ලබාදුන් දියර පොහොර බහලුම්    පුපුරා යන්නේ එම පොහොරවල අපේක්ෂිත ප්‍රමිතිය නොමැති නිසා බව  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ  අද (13) පැවසුවේය.

පොහොර නිසි ප්‍රමිතියෙන් යුතු නම් තවදුරටත් පැසීමේ ක්‍රියාවලියක් සිදුනොවන බව පවසන මහාචාර්යවරයා මෙවැනි පොහොර පිළිබඳ නියාමනය කිරීම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිශ්චිත වගකීමක් බව පෙන්වා දෙයි. කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුව ඇතුළු සෑම රාජ්‍ය ආයතනයකටම මේ වගකීමෙන් බැහැරවීමේ අවස්ථාවක් නැති බව ද ඔහු සඳහන් කරයි.

“ දැන් පොහොර සම්බන්ධ ගැටලුවක් ඇති වෙලා තියනවා. මේ තත්වය මත ව්‍යාපාරික ප්‍රජාවත් හැසිරෙන්න ඕන වගකීමකින්.  වෙළෙඳ අරමුණු පමණක් ඉලක්ක කරගෙන මේ විදිහට කටයුතු කිරීම කිසිසේත්ම සුදුසු නෑ.  ඔවුන් නිශ්පාදකයො නම්  ඒ සඳහා ජනතා ඉල්ලුමක් පවතීනම් ඔවුන්ගේ බැඳිලා ඉන්නවා ප්‍රමිතියක් සහිතව තමන්ගෙ නිශ්පාදන වෙළෙඳපලට නිකුත් කරන්න. මොකද කාබනික පොහොර  සඳහා ප්‍රමිති කාර්යාංශය විසින් ප්‍රමිතියක් හඳුන්වා දීලා තියනවා.  මේ නිශ්පාදනයන් අදාල ප්‍රමිතියට සිදුකරනවාද යන්න ගැන නිසි නියාමනයක් අවශ්‍යයි.“

මහාචාර්යවරයා කීවේය. දෙන ඕනෑම දෙයක් බාරනොගෙන තමන් බාරගන්නේ කුමක් දැයි නිශ්චිතව සොයා බලා තීරණය කිරීමට වගකීමක් ගොවි ප්‍රජාව වෙතත් පවතින බව මහාචාර්යවරයා කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ මේ මොන පොහොර යෙදුවත් තම තමන්ගෙ ආරක්ෂාව තම තමන් හදාගන්න. අවම වශයෙන් අත්වැස්මක්වත් පාවිච්චි කරන්න. “

අවසාන වශයෙන් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ පොහොර නොමැතිකමින් අස්වැන්නේ හායනයක් ඇතිවිය හැකි බැවින් රටේ සියලුම බලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුදුටු විශ්වයේ අසිරිය පෙන්වන්නට තව දින 09කින් අභ්‍යාවකාශයට යන “ජේම්ස් වෙබ්“!

Next Post

නත්තල් සැනකෙළි පවත්වන රාත්‍රී සමාජශාලා සෙවීමේ මෙහෙයුමක් සූදානම්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.