අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නත්තල් සැනකෙළි පවත්වන රාත්‍රී සමාජශාලා සෙවීමේ මෙහෙයුමක් සූදානම්!

by editor
දෙසැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නත්තල් සාද හා සැනකෙළි පවත්වන රාත්‍රී සමාජශාලා සොයා බැලීමේ මෙහෙයුම ඉදිරි දිනවලදි ආරම්භ කරන බවත් එවැනි පුද්ගල ඒකරාශීවීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන සමාජශාලාවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් කොළඹ මහනගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි  සදහන් කරයි.

කොළඹ නගරයේ මුව ආවරණ නොපළදින පුද්ගලයින්ව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට හෝ පීසීආර් පරික්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පවසයි. 

පොලීසි හා එක්ව මෙම පුද්ගලයින්ව සෙවීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයිද හෙතෙම කියයි. 

කොළඹ නගර තුළ පළමු කොවිඩ් එන්නත් මාත්‍රාව සියයට 95ක් දෙනා ලබාගෙන ඇති අතර දෙවන මාත්‍රාව සියයට 78ක් දෙනා ලබා ගෙන ඇතැයි ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සදහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 කොළඹ නගරයේ  සෞඛ්‍ය ආයතන  6දී  බූස්ටර් එන්නත ලබාගත හැකි අතර  මේ වන විට පුද්ගලයින් 30000ක් පමණ දෙනා බූස්ටර් එන්නත  ලබා ගෙන ඇතැයිද ඔහු පෙන්වාදේ.

කොළඹ නගරයේ යම් පුද්ගලයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතුව ඇත්නම් කැම්බල්පිටියේ ස්ථාපිත කර තිබෙන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකරන ස්ථානය වෙත ගොස් පරික්ෂාවක් කර ගන්නා ලෙසද වෛද්‍ය විජේමුණි   ඉල්ලා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දියර පොහොර කෑන් පුපුරනවා නම් එහි ප්‍රමිතියක් නෑ…  මහාචාර්ය බුද්ධි මාරඹේත් කියයි!

Next Post

ඊසානදිග මෝසම සක්‍රීයයි… ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ක වර්ෂාවක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.