ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියබෙදුම පොලිසියේ පොලිස් මැරයන් 4ක් පුද්ගලයෙක් පැහැරගෙන ගොස් පහර දෙන අන්දම සී.සී.ටී.වී කැමරාවක සටහන් වෙලා! ( වීඩියෝ සහිතයි)

අරක්කු චෝදනාවක වරද පිළිගන්න කියමින් පහර දීලා...

by editor
අගෝස්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඊයේ (12 ) රාත්‍රියේ දි සිවිල් ඇඳුමින් සැරසී යතුරු පැදි දෙකකින් පැමිණි පොළොන්නරුව දියබෙදුම පොලිසියේ නිලධාරීන් සිවු දෙනෙක් පුද්ගලයෙක් පැහැරගෙන ගොස් අතරමග දී අමානුෂික ලෙස පොලුවලින් පහර දෙන සිද්ධියක් සීසීටීවී දර්ශනවල සටහන්ව තිබේ.

මේ අමානුෂික පහරකෑමට ලක්වන්නේ දිග්ගල්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 වියැති මහේෂ් රණරාජා විජේසුරිය නැමැති පෙදරේරුවෙකි. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

පහරකෑමට ලක් වු පුද්ගලයා පවසන්නේ තමන් නීති විරෝධී අරක්කු විකුණන බවට සිවිල් ඇඳුමින් සැරැසී සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනා චෝදනා කළ බවත්, අනතුරුව තමන්ගේ ජංගම දුරකථනය පැහැරගෙන බලහත්කාරයෙන් තමන්ව යතුරුපැදිය නන්වාගෙන ගිය බවය.

අනතුරුව දිග්ගල්පිටිය ප්‍රදේශයේ, මූල්‍ය බැංකුවක් අසලදී පොලු හා අතින් පයින් පහරදි මෙම පොලිස් නිලධාරීන් තමන් දිය බෙදුම පොලිසියට රැගෙන ගිය බවද ඔහු පවසයි. සිද්ධිය ඔහු විස්තර කරන්නේ මෙසේය. 

පසුව තමා පොලිස් නිලධාරියෙකුගේ ජංගම දුරකථනයකින් තමාට සිදුවූ සිද්ධිය පිළිබඳ නිවසියන් දැනුවත් කළ බවත් අනතුරුව නිවැසියන් පැමිණ තමා පොලිස් ඇප පිට නිවසට රැගෙන ගිය බවත් ඔහු කීවේය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

තමාට දිග්ගල්පිටිය ප්‍රදේශයේ මූල්‍යය බැංකුවක් අසලදී පහරදෙන ආකාරය ආරක්ෂිත කැමරාවල හොඳින් සටහන් වී තිබෙන බවත් තමා මේ පිළිබඳ පොලිසියට වෙනම පැමිණිල්ලක් නොකළේ පොලිසිය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමති නිසා බවත් ඔහු කියයි.
මේ පිළිබඳ ආරක්ෂක ඇමතිවරයා ඇතුළු පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරන ලෙසද තමා ඉල්ලා සිටින බව රණරාජා විජේසූරිය ඉල්ලා සිටියේය.

පහරකෑමට ලක් වුන පුද්ගලයා…

අප මේ පිළිබඳව දියබෙදුම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.සී. මධුසංකගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත්, පහරදුන් සිව්දෙනාට විරුද්ධව ඉදිරී පියවර ගැනීමට කටයුතු කරන බවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංචාරක චින කාන්තාවන් තිදෙනෙකුගේ ලක්ෂ 05ක කැමරාවක් රුපියල් ලක්ෂ 03ක මුදලක් කිරින්ද හෝටලයක දී හොරකම් කරගෙන…

Next Post

පාසල් සිසුන් 22ක් පාසලේ දැරියක් සමූහ දූෂණය කිරීම – අපරාධය වසන් කළ විදුහල්පති, ගුරුවරයෙක් සහ ගුරුවරියන් 02ක් අත් අඩංගුවට…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.