අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියණියට බන්ධනාගාර නිලධාරියෙක් කළ අයුතු යෝජනාවට එරෙහිවීම නිසා මරා දැමූ හිරකාර තාත්තා!

සිරකරුවා ඝාතනය කර ඇති බව හදිසි මරණ පරීක්ෂණයෙන් ඔප්පු වෙයි..

by editor
මාර්තු 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටිය දී  පසුගිය ජනවාරි මස 13 දා හදිසියේ මියගිය සිරකරුගේ මරණය ඝාතනයක් බවට මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇති බව අධිකරණය දැනුම් දී ඇත.

ඒ අනුව ඊට අදාළ සැකකාර මිනීමරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම විමර්ශනයක් ක්‍රියාත්මක කරන්නැයි  ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි  විදානගමගේ නියෝග කරනු ලැබීය.

ඝාතනයට ලක්වන්නේ මාතර කනංකේ කන්දවත්ත ගමෙහි පදිංචිව සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති හතළිස් හත් හැවිරිදි පුද්ගලයෙකි..

ඔහුව  බන්ධනාගාර කර ඇත්තේ වර්ෂ 2010 දී රුපියල් දස දහසක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට වරදකරුවීම හේතුවෙනි.   පසුගිය වසරේ මාර්තු මස 9 වනදා උක්ත චෝදනාවට වරදකරු වූ මෙම පුද්ගලයාට  අධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර 3ක සිර දඬුවම් නියම කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සිර දඬුවම් විඳීමට සැකකරු යොමු කර තිබුණේ  අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයටය. කල් ක්‍රියාව යහපත් බව පවසමින් අනතුරුව ඔහුව ඇඹිලිපිටිය කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරට මාරු කර යැව්වේය.

එම කඳවුරේ ගතකරමින් සිටි මෙම පුද්ගලයාගේ දියණියට බන්ධනාගාර නිලධාරියෙක් කළ අයුතු යෝජනාවක් දියණිය විසින් ඔහුට දැන්වීම නිසා ඇති වූ ගැටුමකින් පසු ඔහු හෙතෙම ගිය බවට දියණිය විසින් ප්‍රකාශ කර තිබිණි.

මෙම මරණය මිනී මැරුමක් බව අධිකරණ වෛද්‍ය වාර්තා තහවුරු කරන්නේ ඒ ඔස්සේ කළ පරීක්ෂණයකින් පසුවය.

මියගිය සිරකරුගේ සිරුරු කොටස් පරීක්ෂණ සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනට පියවර ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව දෙසට හැරෙන්නැයි පකිස්තාන ව්‍යාපාරිකයන්ගෙන් බලපෑම්

Next Post

සහන මිල ප්‍රකාශයට පත් වේ… ඖෂධ මිල සියයට 29කින් ඉහළට… 

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.