බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින තුනක් ගංවතුරට කොටු වී නිරාහාරව සිටි ගොවින් 05ක් බේරා ගනී….

by editor
නොවැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව වැලිකන්ද මාදුරුඔය ප්‍රදේශයේ පැල් රැකීමට සහ වී වැපිරීම සඳහා ගොස්,  නිරාහාරව දින තුනක් තිස්සේ ගංවතුරට කොටුවී සිටි ගොවීන් පස් දෙනෙකු නිරුපද්‍රිතව 27 වෙනිදා පෙරවරුවේ බේරා ගැනීමට හැකි වූ බව පොළොන්නරුව ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම ගොවීන් පිරිස වාලච්චෙන ප්‍රදේශයේ සිට වී වැපිරීම සහ පැල් රැකීම සඳහා ඉකුත් විසි පස්වැනිදා උදෑසන පැමිණ ඇති අතර මාදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් ඔවුන් පැල් තුළ ගංවතුරට කොටුවී සිටි බව පොළොන්නරුව ආපදා සහන සේවා නිලධාරි පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.


පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ උපදෙස් මත, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හයිරුන් නිශා මහත්මියගේ, මැදිහත්වීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා, වැලිකන්ද ආපදා සහන සේවා නිලධාරී එම්. ජී. ජයම්පති බණ්ඩාර, සිවිල් ආරක්ෂක බලකායේ,නියාමක ආර්.බී.ගාමිණී ජයතිලක, නියාමක ජී.ඒ. චිත්‍රානන්ද ගුණරත්න මහතා ඇතුළු වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි පිරිසක් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.

රුවන්පිටිය සහ මැණික්දෙනිය ප්‍රදේශයෙන් මාදුරුඔය ප්‍රදේශයට පැල් රැකීමට ගොස් දින දෙකකට අධික කාලයක් කොටුවී සිටිපන්න ගොවීන් හත් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට එම කණ්ඩායම විසිහය වෙනිදා සමත් වූහ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මඩකලපුව වාලච්චෙන ප්‍රදේශයේ පදිංචි දමිළ ගොවි මහතුන් වන ඔවුන්ට අවශ්‍ය ජලය සහ පිස්සු ආහාර බෝට්ටුවෙන් රැගෙන ගොස් ලබාදීමට මෙම කණ්ඩායම මානුෂික වු අතර මෙම මෙහෙයුමට යන අතර ඔවුන් ජලයේ සැඩ පහරට ගසාගෙන යෑමට   උත්සහ ගත් අතර එම අවාසනාවන්ත සිදුවීම එහි සිටි ආපදා සහන සේවා නිලධාරීන් ව්‍යාර්ථ කරගත්හ.

මෙම ගොවීන් පස්දෙනා බේරා ගැනීමට පැය පහක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

Share69Tweet43
Previous Post

විදේශ පුහුණුව ලබාගෙන පැමිණි GMOA හිටපු ලොක්කෙක්  දුෂ්කර සේවය මගහැර කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෙන්න බාල උත්සාහයක….

Next Post

ගංවතුර බලන්නට පැමිණි අයෙක්  වැවේ වානෙන් වැටි අතුරුදහන්… 

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.