අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැළිවළ කොටවෙහෙරේ නැතිවූ පුරාවස්තු සමඟ තිබූ රෙදි කැබැල්ලක් පන්සලේ ළිඳක

by Lanka Sara Editor
පෙබරවාරි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රඹුක්කන දැළිවල කොටවෙහෙරේ දී සොරා ගැනීමට ලක්වූ අතිශයින්ම පෞරාණික භාණ්ඩ තැන්පත්කර තිබූ වීදුරු කුටියේ එම භාණ්ඩ සමග තිබුණු වෙල්වට් රෙදි කැබැල්ලක් සහ ජංගම දුරකථනයක් විහාරස්ථාන භූමියේ අතහැර දැමූ ලිදක තිබී හමුව ඇත. මේ පිළිබඳව විමර්ශනය කරන පොලිස් නිලදාරීන්ට මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණවලදී එය සොයා ගෙන ඇති අතර එහි අනන්‍යතාව හෙළිකර ගැනීමට මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට මේ සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් සොයා ගෙන ඇති අතර අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ඉතා ඉක්මනින් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

පසුගියදා මෙසේ සොරකමට ලක් වූයේ ලෝකයේ හොඳින්ම ආරක්ෂා වී තිබූ විශිෂ්ටම පෞරාණික දාගැබ් ආකෘතිය සේ සැලකෙන දෙවනපෑතිස් රජ දවස මිහිඳු හිමියන්ගේ අනුශාසනා මත නිර්මාණය කළ රන්මුවා කරඬුව ඇතුළු ඒ වකවානුවටම අයත් වසර දෙදහස් දෙසීයක් පැරණි කරඬු 09කි.

රඹුක්කන දැලිවල කොටවෙහෙරේ ලෝක උරුමය කොල්ල කෑ අපරාධකරුවන් සම්බන්ධව කෑගල්ල දිස්‍ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙතෙක් සිදුකරන ලද විමර්ශන සඳහා පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කණ්ඩායමක්ද අනුයුක්ත කිරීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අනුව කෑගල්ල කොට්ඨාසය= අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සොරකම සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් යම් තොරකුරක් ලබා දෙන පුද්ගගයකු වේ නම් රුපියල් ලක්ෂ විසිපහක මූල්‍ය ප්‍රදානයක් දෙන බවටද පොලිසිය මේ වනවිට නිවේදනය කර තිබේ.

මේ සොරකම සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් රඹුක්කන පොලිස් ස්ථානධිපතිවරයාගේ දුරකථන අංක 071-8591419 හෝ කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර ගේ 071 8592038 දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටී

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි කප්පාදුව අද සිටම ඇරඹෙයි… විදුලිය කැපෙන හැටි මෙන්න…

Next Post

වසන්ත සමරසිංහලා සමාගම් පස්සේ ගොස් කරගත්තු දේ ඇමති ජොනී කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.