බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැරියන් 02 පැහැර ගැනීමට තැත් කළා යැයි මන්නාරම බිය කළ තරුණයින් දෙදෙනා රිමාන්ඩ්…

by editor
මැයි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තලෙයිමන්නාරම ප්‍රදේශයේදී පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුට රස කැවිලි ලබා දී ඔවුන්ව රවටා ගෙන පැහැර ගෙන යාමට තැත් කලේ යැයි යන චෝදනාව යටතේ අත් අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා මැයි මස 19 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් ඔවුන් පදිංචි පළාත්වල පොලීසිවලින් ඔවුන් පිළිබදව වාර්තාවක් ලබා ගන්නා ලෙසත් එම වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්   මන්නාරම මහේස්ත්‍රාත්වරයා  ඊයේ (13) පොලීසියට නියෝග කොට තිබේ.

දැරියන් දෙදෙනා බලහත්කාරයෙන් ඔවුන්ගේ වාහනයට නංවා ගැනීමට ඔවුන් උත්සාහ කළ බවට ශිෂ්‍යාවන් දෙදෙනා පොලීසියට ප්‍රකාශ ලබා දී අති අතර එම සිද්ධියෙන් පසුව අවධානයෙන් සිටි ගම්වාසීන් පිරිසක් අදාල වාහනය දැක එය නවත්වා  සැකකරුවන් දෙදෙනා අල්ලාගෙන වාහනයත්   සමග තලෙයිමන්නාරම පොලීසියට බාර දී තිබුණි.

එම වාහනය පිටස්තර ප්‍රදේශයක සිට මන්නාරම හා තලෙයිමන්නාරම් යන පළාත් වලට වාණිජමය කටයුතු වලට පැමිණි වාහනයක් බවට පොලිසියට තොරතුරු ලැබුණු නමුත් ශිෂ්‍යාවන්  දෙදෙනාගේ ප්‍රකාශ මත එම වාහනයේ සිටි තරුණයින් දෙදෙනාව  අධිකරණයට ඉදිරිපත් කිරීමට තලෙයිමන්නාරම පොලීසිය පියවර ගන්නා ලදී.

කෙසේ වෙතත් පාසල් දැරියන් දෙදෙනෙකු   පැහැර ගැනීමට තැත් කලේ යැයි යන සිද්ධියත් සමගම මන්නාරමේ  බොහෝ පාසල් වලට යුද හමුදාව හ පොලීසිය ආරක්ෂාව සපයා දීමට කටයුතු කළහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා අස්වන්න කීවත් ආණ්ඩුකාරවරු 04 ඉවත් නොවන්නේ පොහොට්ටු ප්‍රධානියෙකුගේ සැලසුමකට ?…

Next Post

TNA සාකච්ඡාවක් අතරතුර ගුටි කෙළියක්… එක් අයෙක් රෝහලේ….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.