අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැඩි ක්‍රියාමාර්ග ගන්න පෙර ඉල්ලා අස් වෙන්න… ක්‍රිකට්වලට මේ විනාශය කළේ ක්‍රිකට් පරිපාලනය… ඇමති කියයි…

by editor
නොවැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි තීරණයක් ගැනීමට පෙර කරුණාකර සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ  ක්‍රිකට් පරිපාලනයට දන්වා සිටී.

ශ්‍රි ලංකා කණ්ඩායමේ නින්දාසහගත පරාජයට වගකිව යුත්තේ ක්‍රීඩකයන් නොව වසර 04ක් පුරා තේරීම් කළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනය යෙදෙන විධායක කමිටුවත් බව ඇමතිවරයා කියයි.

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය අප රටට මුදල් ලබා දෙන්නේ ක්‍රීඩාවේ අභිවෘද්ධියට,     ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් මත යැයි  පවසන අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව දිගින් දිගටම එම මුදල් අවභාවිත කරන්නේ ක්‍රීඩකයන්ට අවශ්‍ය මූලික පහසුකම්  පවා ලබා නොදෙමින් බව කියයි.

ලෝක සම්මත දියුණු තාක්ෂණික විධි සඳහා යොමු නොවීම හේතුවෙන් ක්‍රීඩකයින් අබාධවලට ලක්වන බව පවසන ඇමතිවරයා කියන්නේ වර්ෂා දවස්වල පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෘහස්ථ ක්‍රීඩාංගාරයක්වත් පිහිණුම් තටාගයක්වත්  නොමැති බවය.

තමන් විසින් ක්‍රිකට් ආයතනයට වර්ෂ 2018 දී එල්ල කළ මූල්‍ය අක්‍රමිකතා චෝදනා  අදත් ඒ ලෙසම වලංගු බව පවසන ඇමතිවරයා එව නැවත වරක් එම චෝදනා තහවුරු කළ බවත් ප්‍රකාශ කරයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ දේශපාලකයින් මගහැර පොඩි මිනිස්සු හමුවූ ඉන්දීය මුදල් ඇමතිවරිය යාපනයෙන්ම ඉන්දියාවට යයි!

Next Post

හිටපු පොලිස්පතිට සිව්වන වරටත් සේවා දිගුවක්…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.