සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ දේශපාලකයින් මගහැර පොඩි මිනිස්සු හමුවූ ඉන්දීය මුදල් ඇමතිවරිය යාපනයෙන්ම ඉන්දියාවට යයි!

by editor
නොවැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තුන් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් යාපනයේ සංචාරය කොට ඉන් අනතුරුව යාපනය ජාත්‍යාන්තර  ගුවන් තොටුපලෙන් අද (3)   සවස ඉන්දියාව බලා පිටත්ව ගියාය.

යාපනයට පැමිණි ඉන්දීය  මුදල් අමාත්‍යවරිය උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්.චාර්ල්ස්   විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඉන් පසුව සියලු දෙනාම යාපනයේ සංවිධානය කොට ඇති නව තාක්ෂණ හා නිපයුම් වෙළඳ  ප්‍රදර්ශනය  නරඹනු ලැබීය.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය  ඉන් පසුව ඉන්දීය මුදල් ආධාර යටතේ යාපනයේ ඉදි කරණු ලැබූ සංස්කෘතික මධ්‍යස්ථානයට ගොස් යාපනයේ පාර්ශ්ව කීපයකට අයත් පිරිස් හමු වී සාකච්ඡා කළහ.

 

මෙහිදී යාපනයේ ධීවර ජනතාව ඉදිරිපත් කළ ගැටලු  යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු ඇතුලු ගැටලු රාශියක් පිළිබඳව අදාල පාර්ශ්ව සමග සාකච්ඡා කොට ඒවාට හැකි අන්දමේ විසඳුම් ඉන්දීය රජයෙන් ඉතා කඩිනමින් ලබා දෙන බවටද පොරොන්දු වුවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යාපනයේ පාසල් සිසුන් පිරිසක් සමග සාකච්ඡා කළ ඉන්දීය අමාත්‍යවරිය ඔවුන්ගේ පාසල්වල දැනට පවතින අඩුපාඩුකම් හා අධ්‍යාපන කටයුතුවල තත්ත්වය පිළිබඳව කරුණු විමසා බැලීය.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් විසින් ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවීමට ඉල්ලීමක් කොට තිබූ නමුත් ඔවුන්ගේ එම ඉල්ලීමට ඉඩක් ලැබී නොතිබුණි.

ඉන්දීය අයෝජන බැංකුවේ ශාඛාවක් යාපනයේ  විවෘත කොට යාපනය පුස්තකාලය නැරඹූ ඉන්දීය මුදල් අමාත්‍යවරිය නල්ලූර් කෝවිලේ පැවති විශේෂ දේව පූජාවකට සහභාගී වීමෙන් පසුව ආපසු ඉන්දියාව බලා පිටත්ව ගියාය.

මෙම අවස්ථාවන්ට රාජ්‍ය අමාත්‍ය  තාරක බාලසූරිය   ඇතුලු පිරිසක් සහභාගී වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිට්‍රෝ ගෑස් ගෑස් හෙට සිට ඉහළට…

Next Post

දැඩි ක්‍රියාමාර්ග ගන්න පෙර ඉල්ලා අස් වෙන්න… ක්‍රිකට්වලට මේ විනාශය කළේ ක්‍රිකට් පරිපාලනය… ඇමති කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.