සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දහම්පාසලේ තුන වසර දරුවෙකුට කොවිඩ් ආසාදනය වෙයි…එළුවා පිටියේ 150කට අද පී.සී.ආර්. පරීක්ෂණ

by editor
ඔක්තෝබර් 12, 2020
in පුවත්
පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති එළුවාපිටිය ගම් වාසීන්...

පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති එළුවාපිටිය ගම් වාසීන්...

Share on FacebookShare on Twitter

නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි  එළුවාපිටිය පුරාණ විහාරයේ දහම් පාසලට පැමිණෙන තුන වසරේ දරුවෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව අද (12) තහවුරු විය.

මේ වනවිට එම දහම්පාසලට සහභාගී වූ දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිළිබඳ විශේෂ සොයා බැලීමක් අරඹා ඇති අතර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු සම්පානය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

අධි අවදානම් ගම්මානය සේ නම් කර ඇති අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එළුවාපිටිය ගම්මානය තුළ මේ වනවිට සංඝයා වහන්සේ සිවු නමක් ඇතුළු 23 දෙනෙක්  කොවිඩ් ආසාදනය වී තිබේ.

මේ වනවිට කොවිඩ් ආසාදිත පවුල් ඒකක 49ක් නිරෝධායන කඳවුරු වෙත යොමු කර ඇති අතර ආශ්‍රිතයන් 150ක ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද වටද්දර බෙම්මුල්ල ප්‍රාදේශීය උප කාර්යාලයේ දී පවත්වනු ලැබීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාලිගාතැන්න ගම්මානයේ කොවිඩ් ආසාදිතයන් 03ක්  ද, කුරීකොටුව ගම්මානයෙන් දෙදෙනෙක් ද වාර්තා වීම සමග ඊයේ සිට මේ ගම්මානවලට සංචරණ සීමා පනවනු ලැබුවේය.

දැනට පැවැත්වෙන උසස්පෙළ විභාගය හේතුවෙන් මේ ගම්මාන පූර්ණ ලෙස හුදකලා කිරීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවරයින් එක්ක ජාවාරම් කරන ගම්වලින් එක ආසාදිතයෙක් හෝ හමුවොත් ගමම වහනවා…

Next Post

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 36 දෙනෙක් එක් වේ… මුලු ගණන 1346යි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.