අද දහවල් 1.50 වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 39 දෙනෙක් වාර්තා වී තිබිණි.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය 25ක් ද, සමාජයෙන් තවත් 14 දෙනෙක් ද වශයෙන් මේ 39 වාර්තා වූ බව රජය නිවේදනය කළ්යෙ.
මේ වනවිට මුලු ආසාදිතයන් සංඛයාව 1346ක් බවට පත් වී ඇත.