අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දස වද දි මාවනැල්ලේ තරුණයින් දෙදෙනා ඝාතනය කළ ම්ලෙච්ඡ ඝාතකයා – හුරීමළුවේ ෆර්හාන් අත්අඩංගුවට…

by editor
ජනවාරි 19, 2023
in පුවත්
ඝාතනය වූ මෙහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් (වමේ) සහ මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර්

ඝාතනය වූ මෙහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් (වමේ) සහ මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර්

Share on FacebookShare on Twitter

ඔත්තුකරුවන් යැයි සැක පිට මාවනැල්ලේ මුස්ලිම් තරුණයින් දෙදෙනෙක් තියුණු ආයුධවලින් කපා එම තුවාල මත ලුණු කුඩු, විෂබීජ නාශක දියර වත්කරමින් දස දී මරා දමා සිය නිවස පසුපස වළ දැමූ හුරීමළුවේ පර්හාන් හෙවත් මොහොමඩ් නිසාර් මොහොමඩ් ෆර්හාන් අද (19) කෑගල්ල අපාරාධ කොට්ටාසය නිලධාරීන් විසින් පුත්තලම නගරයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔහුත් සමග පුද්ගලයින් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් වූ අබ්දුල් ලතීෆ් නැමැත්තා මෙම ඝාතනය සිද්ධියේ ප්‍රධාන සැක කරුවෙක් ලෙස හඳුනාගෙන තිබේ.

ෆර්හාන් ප්‍රමුඛ ඝාතකයින් විසින් ඝාතකය කරනු ලැබුවේ මාවනැල්ල කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්‍රදේශවල පදිංචි හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් (26) සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් (28) යන තරුණයින් දෙදෙනාය.

ඝාතනය සිදුවූ නිවස

ඝාතන අපරාධය හෙළිදරව් වීමත් සමග ෆර්හාන් සිය නිවසින් පලාගොස් තිබිණි. මේ අතර සිද්ධිය සම්බන්ධව පසුගිය 15 දා සහ 16 දා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තේය.

මෙසේ අත්අඩංගුට ගනු ලැබුවේ මාවනැල්ල කිරිංගදෙණිය අංක 108/04 ලිපිනයේ පදිංචිව සිටින 30 හැවිරිදි මොහොමඩ් රාසික් මොහොමඩ් රිකාස්, සහ කුරුණෑගල කොහිලේ ගෙදර සැලව ස්වර්ණ ජයන්ති මාවතේ පදිංචිව සිටින 27 හැවිරිදි හර්ෂ ද පටබැදිගේ සජිත් මධුමාල් කරුණාරත්න නමැති දෙදෙනාය. ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ෆර්හාන් ඇතුළු 04 දෙනා අද අත්අංගුවට ගැනිමෙන් පසු මෙම අමානුෂික ඝාතනයේ සැකකරුවන් සියලු දෙනාම පොලිස් අත්අඩංගුවට පත් වි තිබේ.

නොවැම්බර් 19 සහ 25 දිනයන්හි දී අතුරුදහන් වූ මෙම තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු පසුගිය 12 සහ 13 දෙදිනේ දී සොයා ගැනුණි.

හුරී මලුවෙ පර්හාන් නැමැති මෙම ප්‍රාදේශීය මත්කුඩු ජාවාරම්කාර පාතාලයා මෙම තරුණයින් රඳවාගෙන පහර දෙන අතර ඔවුන් තියුණු ආයුධවලින් කපා, එම තුවාලවලට ලුණු කුඩු සහ විෂබීජ නාශක දියර ඉසිමින් දස වදයට ලක් කර ඔවුන්ව  මරා වළ දමන ආකාරය පුද්ගලයෙක් ඇසින් දැක තිබිණි.

අපරාධය හෙළිදරව් කරගන්නේ එම සාක්ෂි ඔස්සේය. කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔත්තු කරුවන් යැයි සැක කර දස වද දී තරුණයින් 02ක් මැරූ කුඩු පාතාලයා…

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළු විරෝධතා සතිය ප්‍රකාශ කරන්නේ ඇයි… හේතු කියන්නට GMOA මහා නායක හිමිවරු බැහැදක!

Next Post

රාජිතට අද නව කැබිනට් ඇමතිකම මගහැරුණේ ඇයි ?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.