ඔත්තු කරුවන් යැයි සැක කර දස වද දී තරුණයින් 02ක් මැරූ කුඩු පාතාලයා…

මාවනැල්ලේ අතුරුදහන් ව සිටි මුස්ලිම් තරුණයින් දෙදෙනා මළ සිරුරු හමු වූයේය. පෙරේදා (12) එක් සිරුරක් සොයා ගත් අතර අනෙක් සිරුර ඊයේ සොයා ගැනුණි. නොවැම්බර් 19 හා 25 යන දෙදින තුළ අතුරුදන්වූ බවට මාවනැල්ල පොලිසියට වාර්තා වුන මෙම තරුණයින් දෙදෙනා දස වද දී මරා රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ  නිවසක් පසුපස වළ දමා තිබිණි. අපරාධයට ලක් වී තිබුණේ … දිගටම ඔත්තු කරුවන් යැයි සැක කර දස වද දී තරුණයින් 02ක් මැරූ කුඩු පාතාලයා… කියවන්න