අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන් 50ට අඩු දකුණේ පාසල් 114ක් ගැන අවසන් තීන්දුව සතියක් තුළ

by editor
මාර්තු 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

දකුණු පළාතේ ඇති සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සම්බන්දයෙන් පුළුල් සාකච්ඡාවක් කොට මාසයක් ඇතුලත මේ පිළිබද අවසන් තින්දුවක් ගන්නා බැවි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

මෙම පාසල් සම්බන්දයෙන් පැති කිහිපයකින් බලා විශේෂයෙන්. විද්වතුන්ගේ මත, මහජනතාවගේ අදහස්, දේශපාලන අධිකාරියේ අදහස්, අධ්‍යාපනික මත   සලකාබලා  පුළුල් ලෙස සාකච්ඡා කොට  මේ ගැන අවසන් තින්දුවක් ගන්නා බව ද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

මේ පිළිබද අදහස් දක්වමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා මෙසේද   කිවේය.

මෙම පාසල්වල ඇතැම් පංතිවල දරුවන් එක්කෙනයි දෙන්නායි  ඉගෙනුම ලබන්නේ. ඇත්තටම මෙය ඉතා සංවේදි කාරණයක්.  මේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට කණ්ඩායම් ක්‍රියාකාරකම්  සම වයස් කණ්ඩායම යෙදෙන්න අවස්ථාවක් නැහැ. එක අතකින් ඒ දරුවන්ට ද අසාධාරණයක් වෙලා තියෙනවා. තවම මේ සම්බන්යෙන් ස්ථිර තින්දුවක් අරගෙන නැහැ. පාසල් එකාබද්ධ කිරිම වෙන්න පුළුවන්, නැතිනම් සෞභාග්‍යා පාසලක් විදියට සංවර්ධනය කරන්න පුළුවන්. වෙනත් මහා විද්‍යාලයක් සමග එකාබද්ධ කරන්න පුළුවන්. මෙවැනි යෝජනා කිහිපයක් තියෙනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙවැනි පාසල් වහනවා කියලා තින්දුවක්  අරගෙන නැහැ. මේ සම්බන්දයෙන් සාකච්ඡා මට්ටමේ තමයි තියෙන්නේ. මාසයක් වගේ කාලයක් ඇතුළත මේ සම්බන්දව අවසන් තින්දුවක් ගන්නවා. බෝහෝ විට එකාබද්ධ කිරීම තමයි කරන්න වෙන්නේ.  උදාහරණයක් වශයෙන් ගතහොත් 01 11 අතර පාසලක් තියෙනවා දරුවන් 28 දෙනෙකු ඉන්න. දරුවන් 400ක ඉගෙනුම ලබන පාසලට ලබාදිය යුතු ගුරුවරු ඇතුළු සම්පත් ඒ පාසලටත් ලබාදිය යුතුයි. එක  දරුවෙක් පමණක් ඉගෙනුම ලබන පළමු වසරේ පංති තියෙනවා. ඒ දරුවාට කිසිදු කණ්ඩායම් ක්‍රියාකාරකමක් නැහැ. මෙය ලොකු ප්‍රශ්නයක් විදියට අපි හඳුනාගෙන තියෙනවා“ යැයිද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළේය. 

මෙම පාසල් සම්බන්දයෙන් ගතයුතු තින්දු තිරණ පිළිබද යෝජනා ඉදිරිපත් කරණ ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ  විසින්  දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දි ඇත. දකුණු පළාතේ සිසු දරු දැරියන් 50ට අඩු පාසල් 114ක් තිබෙන බවට හඳුනාගෙන ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වලව් හතරක් එකතු කර සුද්දො හැදුව රැජන හෝටලේ…

Next Post

විස පොල්තෙල් වෙළෙඳපලට නිකුත් වී නෑ… පාරිභෝගික කටයුතු අධිකාරිය කියයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.