අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “සති පාසල” වැඩසටහන දැනට දිවයින පුරා පාසල්වල ක්‍රියාත්මකය.
මෙම සති පාසල වැඩසටහනේ නිර්මාතෘ අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව මාහිමිපාණන් වහන්සේය.
දරුවන්ට සතිය ඉගැන්වීම, ඒ පිළිබඳ මනා ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම. ඒ පුහුණුව හරහා පෞද්ගලික සමාජයීය සහ පාරිසරික වශයෙන් ගුණ නැණ දියුණු කරමින් දරුවන් සතිමත් බවේ සිට අවදිමත් බව දක්වා යන ජීවන ගමනකට මං සෙත සැලැස්වීම ලංකාවෙ සති පාසලේ පූර්ණ දැක්මය.
ආගම් භේදයකින් තොරව සෑම පාසලකම මෙම සති පාසල දැනට ක්‍රියාත්මක ය.
ජායාරූපයෙන් දැක්වෙන්නේ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ දරුවන් සති පාසලට සහභාගි වූ අයුරුය.