බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු පළාත තුළ අවුරුදු 05ක බල අපරාධ පොලිස් ස්ථානාධිපතිවරුන්ට කටපාඩම් කරන්න කියලා… SDIG ගේ නියෝගයෙන් දකුණේ පොලිසිය අඤ්ඤකොරොස් වෙයි!

by editor
මැයි 18, 2025
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය –

දකුණු පළාත තුළ සිදුවන අපරාධ මර්දනය කිරීමට 2020 සිට 2025 දක්වා තම පොලිස් බල ප්‍රදේශයන් තුළ සිදු වූ බල අපරාධ සියල්ල අදාල පොලිස් ප්‍රධානීන් කටපාඩමින් සිහි තබා ගතයුතු බවත් විමසන ඹ්නෑම අවස්ථාවකදී එම තොරතුරු කටපාඩමින් ඉදිරිපත් කිරීමට හැකිවිය යුතු බවත් දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පළාතේ සෙසු පොලිස් නිලධාරීන්ට දැනුම්දීමත් සමග පොලිසිය ව්‍යාකූල වී ඇතැයි වාර්තා වේ.

බළ අපරාධ ගනයට මිනී මැරුම්, ස්ත්‍රී දුෂණ, සොරකම්, මංකොල්ල කෑම්, සාපරාදී බලහත්කාරය පෑම වැනි අපරාධමය කරුණු 26 ක්‌ ඇතුළත් බවත්, පොලීසිය GCR ලෙස වර්ග කර ඇත්තේ මෙම බළ අපරාධ බවත් පොලිස් ස්ථානාධිපතිවරුන් ප්‍රකාශ කරයි.

2020 සිට 2025 දක්වා GCR වලට අදාල පැරණි සිද්දීන් සියල්ල කටපාඩම් කරගෙන එන ලෙස දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති වරයා දකුණේ සියළුම පොලිස් ස්ථානාධිපති වරුන්ට දැනුම් දී ඇත්තේ ඔහුගේ යම් වැඩ පිළිවෙලක් අනුව බවට විශ්වාස කල හැකි වුවත් මේ සියල්ල කඩපාඩම් කිරීම කළ නොහැකි බව පොලිස් ස්ථානාධිපතිවරුන් පෙන්වා දී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ තංගල්ල, අම්බලන්තොට, හුංගම, ගන්දර, හබරාදුව, ගාල්ල, අම්බලන්ගොඩ, කරන්දෙණිය වැනි පොලිස් බල ප්‍රදේශයන් තුළ වසරකට මෙවන් GCR බළ අපරාධ 500 කට වැඩි ප්‍රමාණයක් සිදුවන බවය.

ඒ තත්ත්වය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කරන්නේ වසර 05ක් තිස්සේ ඒ ඒ පොලිස් බල ප්‍රදේශයන්හි සිදු වූ බල අපරාධ, එම අපරාධ සිදු වූ දිනය, ඒවායේ පැමිණිලිකරුවන් හා සැකකරුවන් මෙන්ම අපරාධයේ ස්වභාවය ආදී සියළු තොරතුරු කටපාඩමින් දැනගත යුතු බවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

2025 මැයි 15 සහ 16 දිනයන්හි ගාල්ල, ඇල්පිටිය, මාතර හා තංගල්ල පොලිස් කොට්ඨාශවල නිලධාරින් කැඳවා මෙම දැනුම් දීම සිදුකර තිබෙන බවත් බළ අපරාධ තොරතුරු කටපාඩමින් ප්‍රකාශ කිරීමේ දිනපවා එදින තීරණය කර තිබෙන බවත් දකුණු පළාතේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් ප්‍රකාශ කර තිබේ. මෙතරම් විශාල තොරතුරු ප්‍රමාණයක් කට පාඩමින් මතකයේ තබා ගැනීමට හැකියාවක් ඇති අයෙකු පොලිස් ස්ථානාධිපති වැනි තනතුරක රැදී නොසිටින බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

මෙවැනි පීඩාකාරී නියෝග ලබා දෙන්නේ පොලිස් නිලධාරීන්ට රාජකාරි කිරීම සඳහා අවශ්‍ය භෞතික සහ මානව සම්පතේ හිඟයක් මෙන්ම සුබ සාධන වැඩපිළිවෙළේ අඩුලුහුඩුකම් ගණනාවක් මැද රාජකාරි සිදුකරන්නට වූ පරිසරයක බව ද පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.

Share69Tweet43
Previous Post

සංශෝධිත විදුලි මිල අදට වඩා වැඩි වේවි… නමුත් එය මේ වසරේ ජනවාරි මිලට වඩා 5.4%ක් අඩුයි… ලංවිම නිවේදනය කරයි….

Next Post

ජාතික විජයග්‍රාහී සැමරුම් උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.