බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු පළාතේ සංචාරක සේවා සපයන සියලු දෙනා ලියාපදිංචි කර හැඳුනුම්පතක් සහ නිල ඇඳුමක් දෙන්න සැලසුමක්!

by editor
අප්‍රේල් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගුණාත්මක සංචාරක කර්මාන්තයක් පවත්වාගෙන යාම සදහා  දකුණු පළාතේ සංචාරක පහසුකම් සපයන සියලු කණ්ඩායම් රුහුණු සංචාරක කාර්යංශයේ  ලියාපදිංචිකොට  ඔවුන් බලගැන්විම සදහා පුහුණු වැඩමුළු හා අවශ්‍ය පහසුකම් සපයාදිමට කටයුතු කරන බැව් රුහුණු සංචාරක කාර්යංශයේ සභාපති චන්න සාලිය මෙන්ඩිස්   පවසයි.

සංචාරක මගපෙන්වන්නන්, සංචාරක කලාපවල ත්‍රි රෝද රථ රියදුරන්, දෙස් විදෙස් සංචාරකයින් ප්‍රවාහනය කරණු ලබන රියදුරන්, යාල සෆාරි ජිප්රථ රියදුරන්, ගංගා සහ කලපු ආශ්‍රිතව සංචාරක  සේවා සපයනු ලබන  පුද්ගලයින් සදහා නිල හැදුනුම්පතක් මෙන් නිල ඇදුමක් ලබාදිමට කටයුතු කරණ බවද  රුහුණු සංචාරක කාර්යංශයේ සභාපතිවරයා පවසයි. 

දැනටමත් යාල වනෝද්‍යානයේ සෆාරි ජිප්රථ හිමියන් 650 දෙනෙකු  සදහා අවශ්‍ය පුහුණුවිම් ලබා දි ඇති බවද හෙතෙම පවසයි.

මාදු ගංග ආශ්‍රිතව සංචාරකයින් සදහා සේවා සපයන බෝට්ටු 350ක් පමණ ඇතත්  ඉන් පළාත් පාලන ආයතනවල ලියාපදංචි වි ඇත්තේ බෝටිටුහිමියන් 99 දෙනෙකු පමණක් බවද චන්න සාලිය මෙන්ඩිස් මහතා පවසයි. 

ඉදිරියේ දි මෙකි බෝට්ටු හිමියන්ය අවශ්‍ය පුහුණුවිම් ලබා දි රුහුණු සංචාරක කාර්යංශයේ ලියාපදිංචිකොට බලපත්‍රයක් හා නිල ඇදුමක් ලබාදීමට කටයුතු කරන බවද රුහුණු සංචාරක කාර්යංශයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුදුකුඩුඉරිප්පු – කොළඹ ලංගම බස් රථය මාරක අනතුරක…. පුද්ගලයෙක් මිය යයි… 11ක් තුවාල ලබා දඹුල්ල රෝහලේ…

Next Post

ගිනි අවියක් සමඟ චීන ජාතිකයෙකු අත් අඩංගුවට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.