බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනි අවියක් සමඟ චීන ජාතිකයෙකු අත් අඩංගුවට

by Lankasara News
අප්‍රේල් 19, 2023 - Updated on මැයි 2, 2023
in පුවත්
murder
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ කොහාට් දිස්ත්‍රික්කයේ දී එරට පොලිසිය විසින් ගිනි අවියක් සන්ථකයේ තබාගෙන සිටි චීන ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අදාල චීන ජාතිකයා බලප්‍රතයත් නොමැතිව පිස්තෝලයක් සහ එහි උණුඩ බහාලන කට්‍රිජයක් සන්තකයේ තබා ගැනීමට එරෙහිව අධිකරණය කරුණු ගොනු කිරීමට පාකිස්ථාන බලධාරීන් පියරගෙන ඇත. මෙහිදී අදාල චීන ජාතිකයා විසින් නිසි සංචාරක ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපහොසත් වී ඇති බවටද වාර්තා වේ. මේ අතර අදාල සැකකාර චීන ජාතිකයා ලි ෂිං ලී ලෙස හඳුනාගෙන ඇත.

පාකිස්ථාන පොලිසිය විසින් පවසන අන්දමට සැකාකර චීන ජාතිකයා මීට පෙරද අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකු බවයි. එහිදීද පිස්තොලයක් සන්තකයේ තබා ගැනීමට චෝදනා එල්ල වී තිබිණි. කෙසේ වෙතත් ඔහු යලිත් වරටක් ගිනි අවියක් අතැතිවය සිටින බවට වාර්තා වීමත් සමඟ එම ස්ථානයට ගිය පොලිසියට ඔහුව ගිනි අවිය සමඟ අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබිනි.

ඉකුත් පාකිස්ථාන රජය විසින් චීනය සමඟ එක්තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී එම ව්‍යාපෘති වල කටයුතු සඳහා චීන ජාතිකයින් විශාල පිරිසක් පාකිස්ථානයට පැමිණි අතර ඔවුන් විවිධ නීති විරෝධී කටයුතු වල නිතරවන බවට පසුගිය කාලය පුරාම වාර්තා විය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මෙම තත්ත්වය හේතුවෙන් අවස්ථා කීපයකදීම පාකිස්ථාන වැසියන් චින ජාතිකයින් සම්බන්ධයෙන් සිය විරෝධය පළකර අතර එහිදී චීන ජාතිකයින් සමඟ ගැටුම් ඇතිවීම්ද වාර්තාවිය.

Share69Tweet43
Previous Post

දකුණු පළාතේ සංචාරක සේවා සපයන සියලු දෙනා ලියාපදිංචි කර හැඳුනුම්පතක් සහ නිල ඇඳුමක් දෙන්න සැලසුමක්!

Next Post

අප්‍රේල් 25 පළාත් පාලන ඡන්දය නොපැවැත්වෙන බව ගැසට් නිවේදනයකින් නිල වශයෙන් දැනුම් දෙයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.