අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුර්කියේ භූ කම්පන ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන තොරතුරක් නෑ… මරණ 5000 ඉක්මවන ලකුනු!

by editor
පෙබරවාරි 7, 2023
in පුවත්
සිරියාවේ ජන්දරිස් නගරයේ භූමිකම්පාවකින් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් තුවාල ලැබූ දැරියක්

සිරියාවේ ජන්දරිස් නගරයේ භූමිකම්පාවකින් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් තුවාල ලැබූ දැරියක්

Share on FacebookShare on Twitter

භූ කම්පනය සිදුවූ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙක් ජීවත්ව සිටි බවට තොරතුරු ලැබී ඇතැයි ද ඉන් 13 දෙනෙක් නිරුපද්‍රිතව සිටින බව තහවුරු වූයේ යැයි ද තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක පවසයි.

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක

” එක් කාන්තාවක් ගැන තොරතුරු නෑ. ඇය ගැන තොරතුරු අදාල තුර්කි ආයතන හරහා මේ වනවිට අපි සොයමින් ඉන්නවා.” තානාපතිවරිය සිංහල බීබීසී සේවය වෙත පවසා තිබිණි.

මේ වනවිට තුර්කියේ සහ සිරියාවේ මිය ගිය ගණන 4800 ඉක්මවා ගොස් ඇති බව විදේශ පුවත් ඒජන්සි වාර්තා කරයි. එය පන්දහස ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තුවාල කරුවන් සංඛ්‍යාව 15000 ඉක්මවා ගොස් ඇත. ගණනක් නැති නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වී තිබේ.
දැඩි අයපත් කාලගුණ තත්ත්වය මෙන්ම සිරියාව භූමියේ ඇති වී තිබෙන අධික හිම පතනය මුදවා ගැනීම් කටයුතු තවත් සංකීර්ණ කර තිබේ. ප

සුගිය සඳුදා ශ්‍රි ලංකා වේලාවෙන් උදෑසන 6.47ට පමණ රික්ටර් මාපකයේ 7.8ක් තරම් වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරු මේ වනවිට පසු කම්පන සියයකට වඩා සිදුවූ බවත්, ඉදිරියේ දී තවත් පසු කම්පන සිදුවිය හැකි බවත් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය නිවේදන කර ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Share69Tweet43
Previous Post

වයස්ගත යුවලක් මරා දේපල කොල්ල කෑමට කළ සැලසුම්ක් වරදී… අපරාධයට පෙර සැකකරුවන් කොටු වෙයි…  

Next Post

වෛද්‍යවරු හෙට හදිසි සේවා අතලොස්සක් හැර රජයේ සහ පුද්ගලික රෝහල්වල ප්‍රතිකාරවලින් මුලුමනින් බැහැර වෙති….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.