බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වයස්ගත යුවලක් මරා දේපල කොල්ල කෑමට කළ සැලසුම්ක් වරදී… අපරාධයට පෙර සැකකරුවන් කොටු වෙයි…  

by editor
පෙබරවාරි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද 

බැටරි සොරකමක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු විසින්  පොද්දල බලගොඩ ප්‍රදේශයේ වයගත් යුවළක් ඝාතනය කොට  ඔවුන්ගේ දේපල හා මුදල් කොල්ලකැමට කරණු ලැබු සැලසුමක් පිළිබද  තොරතුරු අනාවරණය කරගැනිමට හැකිවු බව පොද්දල පොලිසිය පවසයි.

මෙම  සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විම නිසා එම සැලසුම වැලකී ගිය බවද පොලිසිය පවසයි.

ගාල්ල වක්වැල්ල මොල්ලගොඩ ප්‍රදේශයේ  රථවාහන සදහා සේවා පහසුකම් සපයන ආයතනයකින් මෙම සැකකරුවන් දෙදෙනා විසින්  බැටරි 03ක් සොරකම් කොට තිබුණි.

එම බැටරිවල වටිනාකම රුපියල් 1.70000කි. පොලිසිය විසින් සි.සි.ටි. වි කැමරා ඔස්සේ  විමර්ශනය කොට මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිය. මින් එක්අයෙක් රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර අනික් පුද්ගලයා බලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මින් එක් සැකකරුවෙකුට  මිනි මැරුමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවි ඇති අයෙකු බව පොලිසිය පවසයි. සැකකරුවන් දෙදෙනා නිවාස හා වෙළදසැල් කොල්ලකැම් වලට සම්බන්ද අය බවද විමර්ශනවලදි අනාවරණය වි ඇත.

 මෙම සැකකරුවන් දෙදෙනා විසින් බලගොඩ ප්‍රදේශයේ තනිවම ජිවත්වන වයස්ගත යුවළක් ඝාතනය කොට ඔවුන්ගේ දේපල හා මුදල් සොරකම් කිරිමට සැලසුම්කොට තිබු බව  ඔවුන් අත්අඩංගුවට ගෙන සිදුකරණු ලැබු ප්‍රශ්නකිරිම් වලදී අනාවරණය වි ඇත. 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පොද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර  ගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 56කට වෙච්චි දෙයක් නෑ… විගණනය හෙළි කරයි…

Next Post

තුර්කියේ භූ කම්පන ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන තොරතුරක් නෑ… මරණ 5000 ඉක්මවන ලකුනු!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.