සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුන්වන සැරයට ගත් සාරාගේ ඩී.එන්.ඒ වාර්තාව පිළිගන්නෙ නෑ… ජාත්‍යාන්තර පරීක්ෂණයක් ඉල්ලනවා… කාදිනල් හිමි!

by editor
අප්‍රේල් 4, 2023
in පුවත්
Malcom-Ranjith
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් අයෙක්ව සිට ප්‍රහාරයෙන් පසු අතුරුදහන් වී යැයි ඩී.එන්.ඒ වාර්තා මත මෙතෙක් කී  සාරා ජස්මින් නැමැති කාන්තාව සම්බන්ධව තුන්වන වර කරන ලද වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇය ජීවතුන් අතර නැති බවට රජය කරන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවත් තමන්ගේ ජනතාව වෙනුවෙන් මේ සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිනු හැර වෙන කරන්නට දෙයක් නැති බවත් මැල්කම් කාදිනල් රන්ජිත් හිමියෝ පැවසූහ.

සාරා ජස්මින්

උන්වහන්සේ කීවේ ආණ්ඩුව හැසිරුනේ විභාගයක් අසමත් වූ විට කිහිපවරක් එම විභාගයට පෙනී සිටීමෙන් පසු එම විභාගය සමත්  කරගන්නා පුද්ගලයෙක් ලෙස බවය.

තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන තෙක් ඩී.එන්.ඒ පරීක්ෂණ කරන රටවල් ලෝකයේ කොතැනවත් නැතිබව කි කාදිනල්වරයා පෙන්වා දුන්නේ අප අපේ මෝඩකම් ලෝකයට පෙන්වා විහිළු සපයන බවය

උන් වහන්සේ මේ බව පැවසුවේ අද (04) සවස කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“ ජාත්‍යාන්තරයට යන්නේ නැතිව ලංකාවෙම මේ ප්‍රශ්නය බේරුම් කරගන්න ඕන කියලා තමයි බලාපොරොත්තු වුනේ. පාස්කු ප්‍රහාරය ගැන විනිවිද පෙනෙන පරීක්ෂණයක් කරන්න කියලා  අපි රජයන්ගෙන් ඉල්ලා සිටියා. යහ පාලන රජයෙන් ඉල්ලා හිටියා.  ගෝඨාභය රජයෙන් ඉල්ලා සිටියා. දැන් ඉන්න රජයෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව විනිවිද පෙනෙන විමර්ශනයක්  සිදුවෙලා නෑ. සිදුවෙන්නෙ බොහෝ විට එයාලට අවශ්‍ය ප්‍රතිඵල ලබා  ගැනීම සදහා කරන දේවල් පමණයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එය පිළිගන්න බෑ. අපට වෙන විකල්පයක් නෑ. රජය එහෙම කරනවා නම් අපට අපේ ජනතාවගේ දුක් සුසුම් සැනසවීම සඳහා ජත්‍යාන්තර සංවිධානවල පිහිට පතන්න සිද්ධ වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 තරගාවලියේ දෙවැනි තරගය හෙට!

Next Post

හිටපු හමුදා සෙබලෙකු ලඟ තිබී ටී 56 ගිනි අවියක් සොයා ගනී….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.