අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිලිනි ප්‍රියමාලිගේ ආයෝජන ගැන කොළඹ සුපිරි සමාගමක ප්‍රධාන විධායක නිලධාරිනියගෙනුත් ප්‍රශ්න කරයි!

by editor
ඔක්තෝබර් 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් බිලියන ගණනක දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර  කර ඇති තිකෝ ව්‍යාපාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිලානි ප්‍රියමාලි සමඟ ව්‍යාපාරික සම්බන්ධතා පැවත්වූ බව කියන කොළඹ ප්‍රමුඛතම   මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක ප්‍රධාන විධායක නිලධාරිනියකගෙන්ද පසුගිය සෙනසුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර ඇයගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ කොටුවේ පිහිටි ද වන් (The One) නමින් හඳුන්වන ක්‍රිෂ් සමාගම විසින් අලුතින් පිහිටුවන ලද මිශ්‍ර ආයෝජන  ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරිනි ජානකි සිරිවර්ධන මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව ඇත.

Janaki-Siriwardhan
ජානකී සිරිවර්ධන

ඇය සම්බන්ධයෙන් මෙම වංචාවට හසුවූ අයෝජකයන් සහ වංචාව සිදුකළ බවට චූදිත තිළිණි ප්‍රියමාලි විසින් කරන ලද ප්‍රකාශ මත ඇයගෙන් මේ පිළිබඳ ව ප්‍රශ්න කර තිබේ.

මෙම වංචාව සම්බන්ධව මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ තැනැත්තා පවසා ඇත්තේ පසුගිය  මැයි 03    අසාද් සාලි හමුවීමට ඔහුගේ නිවසට යද්දී එහි සිටි  ජානකී  සිරිවර්ධන හමු වූ  බවත්  තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනය කරන ලෙස තමන්ට දැනුම් දුන්නේ ඇය බවත්ය.

මේ අරත   තිළිණි ප්‍රියමාලි ස්වකීය කටඋත්තරතවල සඳහන් කර ඇත්තේ තමන්ගේ ව්‍යාපාරයේ මුදල් වැඩි වශයෙන් ආයෝජනය කර ඇත්තේ ජානකී සිරිවර්ධන ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දරන  The One මිශ්‍ර ව්‍යාපෘතියේ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් තිලිණි ප්‍රියමාලි තමන්ගෙන් ආයෝජන උපදෙස් ලබා ගත් නමුත් ඇයගේ ව්‍යාපාරයේ මුදල් The One  ව්‍යාපෘතිියේ ආයෝජනය කර නැති බව ජානකී සිරිවර්ධන සිය කටඋත්තරයේ සඳහන් කර ඇත.

ජානකී සිරිවර්ධන සම්බන්ධයෙන් තවත් ආයෝජකයන් ගණනාවක් සිය ප්‍රකාශවල සටහන් කිරීමට නියමිත බව සඳහන් වන අතර අද දිනයේද මෙම සමාගමේ කෝටි 75ක්  ආයෝජනය කළ වෛද්‍යවරයකු ඇතුළු ආයෝජකයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

එම පැමිණිලි සහ ප්‍රකාශවලින් පසුව ජානකී සිරිවර්ධන තවදුරටත් ප්‍රශ්න කිරීම්වලට ලක්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වනවිට ලැබෙන තොරතුරු අනුව තිලිණි ප්‍රියමාලි විසින් වංචාකළ බවට තක්සේරු කළ හැකි මුදල රුපියල් බිලියන 05 ඉක්මවනු ඇතැයි වාර්තා වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතකයා ගුවන් හමුදාවෙන් පැන්න අයෙක්…

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතන විමර්ශනයෙහි ජාත්‍යාන්තර මෙහෙයුම සැලසුම් වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.