අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායිවාන ගැටලුව ගෝලීය අර්බුදයක් විය හැකියි – යුරෝපා සංගම් ප්‍රධානී

by Lankasara News
අගෝස්තු 7, 2023 - Updated on අගෝස්තු 9, 2023
in පුවත්
Ursula von der Leyen
Share on FacebookShare on Twitter

මේ වන විට මතභේදයට තුඩු දී ඇති චීනය තායිවාන අර්බුදය ක්‍රමාණුකූලව වර්ධනය වීමක් සිදුවිය හැකි බවත් එය රුසියානු යුක්‍රේන යුද ගැටුමෙන් වැසී යාමට ඉඩ ඇති බවත් යුරෝපා සංගමයේ ප්‍රධානී අර්සලා වොන් ඩර් ලෙයන් පැවසුවාය.

යුරෝපීය කොමිසමේ ප්‍රධානී මේ බව ප්‍රකාශ කර සිටියේ ඉකුත් දා පිලිපීනයේ ජනාධිපතිරයා සමග පිලිපීනයේ මැනිලා නුවර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. එහිදී යුරෝපා සංගමයේ ප්‍රධානී සහ පිලිපීන ජනාධිපතිවරයා අතර වෙළෙඳාම, ආර්ථික සහඅ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක්ද පැවතිණි.

මෙහිදී 2017 වර්ෂයේ පිලිපීන හිටපු නායකයාගේ ක්‍රියාකළාප හේතුවෙන් ඇණ හිට තිබූ නිදහස් වෙළෙඳ ගිවිසම පිළිබදවද යුරෝපා සංගමයේ ප්‍රධානී සමඟ සාකච්ඡා කෙරිණී.

අර්සලා වොන් ඩර් ලෙයන් විසින් ගෝලීය සහ කළාපීය ආරක්ෂක සහයෝගීතාවයන් හී අවශ්‍යතාවයන් අන් කවරදාකටත් වඩා වැදගත් වී ඇති බවද අවධාරනය කරනු ලැබුවාය. එහිදී , රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම මගින් පෙන්නුම් කරන්නේ ඒකාධිපති සිය අභිමතයන් පරිදි කටයුතු කිරීමටත් එමගින් ගෝලීය වශයෙන් අවධානමක් ඇතිවිය හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

“ඉන්දු-පැසිෆික් කලාපයේ නැඟී එන ආතතීන් ගැන අප සැලකිලිමත් වන්නේ එබැවිනි,” ඇය පැවසුවේ, යුරෝපා සංගමය නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයකට පිටුබලය දෙන බවත්, මන්ද බලහත්කාරයෙන් තොර ඉන්දු-පැසිෆික් කලාපයක් අපගේ සියල්ලටම ප්‍රධාන වන බැවිනි. අපගේ සාමයට සහ අපගේ ජනතාවගේ සමෘද්ධියට ස්ථාවරත්වය.

“ඉන්දු-පැසිෆික් කලාපයේ නැඟී එන අර්බුදයන් ගැන අප සැලකිලිමත් වන්නේ එබැවිනි,” යනුවෙන්ද ඇය පැවසුවාය. “ ඉන්දු පැසිපික කළාපයේ ස්ථාවරත්වය. දැඩි අවදානමකයි තියෙන්න. එහිදී චිනය විසින් තායිවානය සම්බන්ධයේ අනුගමනය කරන පියවර දැඩි සැයක් ඇති කරනවා වගේම එය ගෝලීය වශයෙන්ද දැඩි අවදානමක් නිර්මාණය කරනන ඉඩ තිබෙනවා. ඒ නිසා මේ ගැන අපි සියලුදෙනාම අවදානය යොමු කළයුතුයි. “ යනුවෙන්ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Share69Tweet43
Previous Post

පාසල් සිසුවිය දූෂණය කොට සැඟ වී සිටි යාපනයේ ගුරුවරයා අත්අඩංගුවට

Next Post

අක්මීමන හියාරේ දී මිය ගිය කාන්තාවගේ අභිරහස් මරණය ඝාතනයක්!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.