බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්මීමන හියාරේ දී මිය ගිය කාන්තාවගේ අභිරහස් මරණය ඝාතනයක්!

by Lanka Sara Editor
අගෝස්තු 7, 2023
in පුවත්
woman unconscious falling on ground on black background in white tone with shadow edge

woman unconscious falling on ground on black background in white tone with shadow edge

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අක්මීමන හියාරේ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි සිව්දරු මව ගෙල සිරකොට මරා දමා ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දි අනාවරණය වි  ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ හියාරේ ගමගේ නන්දාවතී නැමැති 64 හැවිරිදි වියේ පසුවන අයෙකි.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  ජානකි වරුෂාහැන්නදි විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි මෙකි  කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබීය.  පශ්චාත් මරණ පරීක්ෂණයේ දි මෙකි කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමත් සමග  අක්මීමන පොලිසිය විසින්  පරීක්ෂණ සිදුකොට  ඝාතනයට සම්බන්ද සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 47 හැවිරිදිවියේ පසුවන  වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි රියදුරෙකි.

මොහු මෙම කාන්තාව සමග දුරකතන මාර්ගයෙන් සම්බන්දතාවයක් ඇති කරගෙන  තිබේ. ඒ අනුව ඉකුත් 04 වැනි දා සැකකරු   කාන්තාවගේ නිවසට පැමිණ ඇත. ඇය නිවසේ තනිවම පදිංචිව සිට ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මුදල් සම්බන්දයෙන් ඇතිවු ආරවුලක් දුරදිගගොස්  සැකකරු මෙකි කාන්තාවගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව විමර්ශනවලදි අනාවරණය වී ඇති බැව් පොලිසිය පවසයි. සැකකරු   කාන්තාවගේ කරාබු ජෝඩුව, ජංගම දුරකථන 02ක්, ගෙල බැඳි රන් මාලය ද සොරකම් කරගෙන ගොස් ඇත.

සැකකරු 04 වැනිදින රාත්‍රියේ දි අක්මිමන පොලිසියේ ජංගම මුරසංචාරයේ යෙදී සිට නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පසුව පොලිස් ඇපමත මුදාහැර තිබේ.

හියාරේ ප්‍රදේශයේ නිවසක කාන්තාවක් මියගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව හදිසි මරණ පරික්ෂණය පැවැත්වීමට යාමේ දි ඇයගේ  මුහුණේ තුවාලයක් තිබී ඇත. ඒ අනුව මෙකී මරණය සැකකටයුතු බැවින් මහේස්ත්‍රාත් පරික්ෂණයක්  පැවැත්වීම සඳහා යොමුකොට ඇත.

මෙය ඝාතනයක් බවට අනාවරණයක් වීමත් සමග පොලිසිය විසින්     මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්වු සැකකරු පිළිබඳ ඇති වූ සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරු අද (07) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

අක්මීමන පොලිස් ස්ථානාධිපති මදුරංග අරුමප්පෙරුම, පො.ප නුවන් තරංග, පො සැ සුදේෂ් ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු  අත්අඩංගුවට ගනු ලැබීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තායිවාන ගැටලුව ගෝලීය අර්බුදයක් විය හැකියි – යුරෝපා සංගම් ප්‍රධානී

Next Post

අලුත්ගම  රථගාලකින් සොරා ගත් යතුරු පැදියක් කිලෝ මීටර 22ක් තල්ලු කරන් ගිහින්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.