සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාක්ෂණ ලෝකයේ ප්‍රමුඛයෙකු බවට පත්වෙන ඉන්දියාව

by Lanka Sara Editor
නොවැම්බර් 29, 2022 - Updated on දෙසැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ සියයට 4.4 ආර්ථික වර්ධනයට සාපේක්ෂව ඉන්දියාව සියයට 6.1 ක වර්ධනයක් පුරෝකථනය කිරීමත් සමඟ ගෝලීය ආර්ථිකයේ අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ ඉන්දියාව දීප්තිමත් ස්ථානයක් අත්පත් කරගැනීමට ඉන්දියාව සමත්ව තිබේ.

එහිදී යුරෝපා කළාපයේ ආර්ථික වර්ධනයද සියයට 0.5 ට ආසන්න වනු ඇති බවට අපේක්ෂා කරන අතර එක්සත් ජනපදයේ එළැඹෙන වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 1 ක් පමණ වනු ඇති බවට ගණන් බලා ඇත. ඒ අනුව මෙවැනි පසුබිමක විශේෂයෙන්ම ඩිජිටල් තාක්‍ෂණයේ සහ අනෙකුත් තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ වැදගත්ම ස්ථානයකට පත්වීමට ඉන්දියාව සමත්ව තිබේ.

ඉන්දියාාව අත්කරගෙන ඇති මෙම සුවිශේසී ප්‍රගතියත් සමඟ පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ ලෝක භූගෝලීය තොරතුරු සම්මේලනය ඉන්දියාවේ දී රැස්විය. එය එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් කැඳවන ලද අතර එය සත්කාරකත්වය දරනු ලැබුවේ ඉන්දීය රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසිනි. මෙම සමුළුවට රටවල් 120කින් පමණ නියෝජිතයින් 2,000කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර නියෝජිතයින් 500කට අධික සංඛ්‍යාවක් සහ සහභාගිවන්නන් සහභාගි වූහ.

මෙහි තේමාව වූයේ ‘ගෝලීය ගම්මානය භූ-සක්‍රීය කිරීම: කිසිවෙකු මඟ නොහැරිය යුතු අතර, සියලුදෙනාගේ හවුල්කාරිත්වයෙන් වඩා හොඳ ලෝකයක් ගොඩා නැගීමයි. මෙහිදී සියලුම පාර්ශවයින් ගෝලීය ප්‍රගමනය සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කළ අතර එහිදී ඉන්දියාව මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම සම්බන්ධයෙන් විශේෂ පැසසුමකටද ලක්විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙමහිදී සමාරම්භක සැසිවාරයේදී අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ තාක්‍ෂණය යනු සියලුදෙනා එකට එක්කාසු කරන මෙවලමක් මිස කිසිවෙකු බහැර කිරීමේ උපකරණයක් නොවන බවයි. එහිදී ඔහු සඳහන් කළේ, මෙම වැඩසටහන යටතේ ඉන්දියාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් ගම්වල දේපළ සිතියම් කිරීමත් එමගින් ඵලදායිතාව ඉහළ නැංවීම, තිරසාර යටිතල පහසුකම් සැලසුම් කිරීම, ඵලදායී පරිපාලනය සහ ගොවිපල ක්ෂේත්‍රයට ආධාර කිරීම සහතික කරමින් භූගෝලීය තාක්ෂණය සමාජ-ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සක්‍රීය කාරකයක් බවට පත්ව ඇති බවයි.

Share69Tweet43
Previous Post

අම්පිටියේ දරුවා පුච්චලා තියෙන්නෙ කප්පමක් නුදුන් නිසා…

Next Post

අධි මාත්‍රවෙන් මත්ද්‍රව්‍ය ශරීරගත වූ 15 හැවිරිදි පාසල් සිසුවෙක් මිය යයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.