සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ඉතිහාසයේ වැඩිම පීඩාවට ලක් කළ දේශපාලන නායකයා මමයි… බදියුදීන් කියයි!

by editor
නොවැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමක් හෝ එය සංශෝධනය කිරීමක් වහාම සිදු වියයුතු බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුයුදීන් පැවසීය.    

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඊයේ (08) ඔහු කියා සිටියේ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දඩමීමා කරගෙන ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක නායකයෙකුට මෙතෙක් විඳීමට සිදු නොවූ කටුක ඉරණමක් තමන්ට අත්කරදීමට  රජය කටයුතු කළ බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තව දුරටත් ක්‍රියාත්මක වීම නිසා ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි හොද ආකල්පයකින් නොබලන බවත් ජී.එස්.ටී. ප්ලස් බදු සහනය පවා මේ රටට අහිමි කරවීමට මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හේතුවන බවත් රිෂාර්ඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් දේශපාලනයට පිවිසුණු බව කී මන්ත්‍රීවරයා මේ වන විට එකම රටක් එකම නීතියක්  යන සංකල්පය ඔස්සේ මුස්ලිම් ජනයාට දැඩි විරෝධයක් රාජ්‍ය පාර්ශ්වයෙන් එල්ල වෙමින් පවතින බවද කියා සිටියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් අන්තවාදයක් නොමැති බවත් කවරෙකු හෝ මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටි විට ඔවුන් ජාතිවාදීන් ලෙස හඳුන්වා ඔවුන්ට ලේබල් අලවා ඔවුන්ට මහජනතාව අතරින් විශාල විරෝධයක් එල්ල කරන බව උදාහරණ සහිතව විස්තර කළ මන්ත්‍රීවරයා මේ තත්ත්වය රටේ පවතින තුරු සියලු දෙනාම එක්සත් වී රට දියුණු කිරීමට නොහැකි වන බවද සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ලේ පාසල් ළමුන් 22කට සහ ගුරුවරු 05කට කොවිඩ්… ජාත්‍යාන්තර පාසලක සිසුන් 17ක් ඒ අතර….

Next Post

රඹුක්කන නායෙ යෑමක්… 03ක් මරුට… අයෙකුට බරපතලයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.