අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්තක්‍රියා ඉහළ යාමට එරෙහිව පාකිස්ථානයේ ජනතා විරෝධතා

by Lankasara News
ජනවාරි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෑත කාලයේ පාකිස්ථානය තුල හටගෙන ඇති ත්‍රස්ත ක්‍රියාවන්ගේ වර්ධනය සම්බන්ධයෙන් එරට ජනතාව සිය දැඩි අප්‍රසාදය පළකරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මෙම විරෝධතා වලදී ජනතාව ඉල්ලා ඇත්තේ පාකිස්ථානයේ ජනතාවට යලිත් බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය අවකාෂය සලසා දෙන ලෙසයි. එහිදී දකුණු වසිරිස්ථානයේ වානා ප්‍රදේශයේ සංවිධානය කර තිබූ පාගමනට දේශපාල්‍ඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළුව විශාල ජනතාවක් එක්ව සිටියහ.

ඒ් අනුව මෙම රැලියට ඒක්වූ පාර්ශවයින් පෙන්වා දෙනු ලැබුවේ රටේ ජනාතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට ඉඩ සැලසීම රජයේ වගකීමක් බවද ජනතාවට ඒ් සඳහා ජනතාව විරෝධතා කරමින් රජය බලකිරීමක් කළයුතු කාරණයක් නොවිය යුතු බවයි.

පාකිස්ථාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට පසුගිය මාස කීපය තුලදී එරට නීතිය සහ සාමය සම්බන්ධයෙන් දැඩි අවිනිෂ්චිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. ඒහිදී ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් රට පුරා සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර ඉකුත් වසර පාකිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයින්ට දැඩි අබියෝගාත්මක වර්ෂයක් වූ අතර එහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් 282කට ජීවිතය අහිමි වූ අතර පසුගිය කාලයේදී වාර්තා වූ දැඩි සෘණාත්මක තත්ත්වයක් බවටද විශේසඥයින් පෙන්වා දෙයි.

ඒමෙන්ම ඉකුත් දෙසැම්බර් මාසයේදී පමණක් පකිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයින් 40දෙනෙකුට ත්‍රස්ත ක්‍රියාකාරකම් වලින් ජිවිත අහිමි වී තිබේ.

ඒ් අනුව මෙම කරුණු සියල්ලම සලකා බලමින් ජනතාව රජයට එරෙහිව විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.

Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාවට ආර්ථික අසහනය තව වසර දෙක තුනක්වත් පවතීවි!… ප්‍රකට ආර්ථික විද්‍යාඥවරියකගෙන් පුරෝකථනයක්

Next Post

ඉන්දීය හමුදා කළ තවත් මානුෂීය මෙහෙයුමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.