අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය හමුදා කළ තවත් මානුෂීය මෙහෙයුමක්

by Lankasara News
ජනවාරි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය හමුදාවේ චිනාර් බලකාය විසින් ජම්මු සහ කාශ්මීරයේ දැඩි සීත කාලගුණ තත්ත්යෙන් බලපෑමට ලක්ව ඇති දුක්ෂකර ගම්මානයක් වල ජනතාවට සහන සැලසීමට කඩිනමින් කටයුතර කර තිබේ.

මෙහිදී ඉන්දීය හමුදාව විසින් ‌බොනියාර් තෙහෙසිල් හි රෝගාතුර වූ ගම්වාසීන් තිදෙනෙකු හදිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ. මෙලෙස රෝගාතුර වී ඇත්තේ වයෝවෘද පුද්ගලයින් දෙනෙකු සහ කුඩා දරුවෙකු වන අතර ඔවුන්ව හමුදා සාමාජිකයින් මැදිහත් වීම මගින් ඉක්මන් ප්‍රතිකාර වලට යොමු කිරීමට හැකිවී ඇත.

හමුදා වර්තාවන්ට අනුව පසුගියදා පාරෝහී ස්ථාපති ඉන්දීය හමුදා කඳවුරකට ඊට දුරින් පිහිටි ගම්මානයක් වන සුම්වාලි වෙත් අපාදා ඇමතුමක් ලැබී තිබේ. එම පණිවුඩයේ සඳහන්ව ඇත්තේ දැරණු උදර වේදනාවකින් පෙළෙන කාන්තාවක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවයි.

මෙහිදී අදාල ගම්මානයට යාම සඳහා සෘජු මාර්ගයක් නොමැති අතර ඊට ලඟාවීමට ඇති සියලුම මාර්ග දැඩි හිමෙන් වැසී තිබිණි. කෙසේ වෙතත් මෙම තත්ත්යන් සියල්ල නොතකර ඉන්දීය හමුදා සාමාජකයින් ගම්මානය පැමිණි හමුදා සමාජිකයින් දැඩි වේදනාවෙන් සිටි කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සම්ත්වූහ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත් අදාල කාන්තාව රෝහල වෙත ගෙනයන අතරතුරදී හමුදා සාමාජිකයින් වෙත තවත් ඇමතුමක් ලැබී තිබූ අතර එහිදී දැඩි විජලන තත්ත්වයෙන් පසුවන දරුවකුද රෝහල් ගත කිරීමට අවශ්‍ය බවට සඳහන් ව තිබිණි. ඒ් අනුව වහාම ක්‍රියාත්මක වූ හමුදා සමාජිකයින් දරුවා වෙත ගිය අතර ඒහිදී ගමේ තවත් රෝගීන් සිටී දැයි සොයා බලා ඇති අතර ඒහිදී වකුගටු ආසදනයක් ඇති වයෝවෘද්ධ පිරිමි පුද්ගලයෙකු සම්බන්ධයෙන්ද තොරතුර දැනගැනීමට හැකිව තිබේ.

ඒ් අනුව දරුවා සමඟ මෙම පුද්ගලයාද රෝහල් ගතකිරීමට පියවරගෙන තිබූ අතර ඒහි ප්‍රපලයක් ලෙස ජීවත තුනක් බේරාගැනීමට ඉන්දීය හමුදාවන්ට හැකියාව ලැබිණි.

Share69Tweet43
Previous Post

ත්‍රස්තක්‍රියා ඉහළ යාමට එරෙහිව පාකිස්ථානයේ ජනතා විරෝධතා

Next Post

ජම්මු කාශ්මීරයේ රැකියා උත්පාදනය කරන බිම්මල් ව්‍යාපෘති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.