බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් සංකූලතාවයක්…   ජාතික රෝහළ තුළ Ceftriaxone ප්‍රතිජීවක එන්නත ලබා දීම තාවකාලිකව නවතියි….

by editor
දෙසැම්බර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජූලි මාසයේදී 21 හැවිරිදි කාන්තාවකගේ ඛේදනීය සහ අකල් මරණයට හේතු වූ Ceftriaxone නම් ප්‍රතිජීවක එන්නත, කොළඹ ජාතික රෝහලේ රෝගියෙකු තුළ තවත් අසාත්මිකතාවක් ඇති කර ඇති බව Daily Mirror වාර්තා කරයි.

තෙහෙට්ටු තත්ත්වයක් නිසා දෙසැම්බර් 09 වැනි දින රෝහලට ඇතුළත් කළ මෙම රෝගියාට Ceftriaxone එන්නත් කර ඇති බවත්    පසුව   රෝගියාගේ සංකූලතා වර්ධනය වී ඇති බවත් වාර්තා වේ.

එන්නත ලබා ගත් වහාම රෝගියාගේ අතෙහි හිරිවැටීමක් ඇති වී ඇති අතර, පසුව ඇති වූ දැඩි සංකූලතා හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

දැඩි සත්කාර ඒකකයේ සිදු කරන ලද පරීක්ෂණවලට අනුව රුධිර පීඩනය සහ පෙණහලුවල ඔක්සිජන් ප්‍රතිශතය යන දෙකෙහිම සැලකිය යුතු අඩුවීමක් දැක්නට ලැබී ඇත.

මේ තත්ත්වය තුළ  Ceftriaxone එන්නත භාවිතා නොකරන ලෙසත්, ඒ වෙනුවට විකල්ප ප්‍රතිජීවක භාවිතා කරන ලෙසත් රෝහලේ වෛද්‍යවරුන්ට ඊයේ උදෑසන වන විට දන්වා තිබූ බව ද ආරංචි මාර්ග උපුටා දක්වමින්  Daily Mirror වාර්තා කරයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉහළ සෞඛ්‍ය නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් කිහිපයක් අසාර්ථක වී තිබේ.

Ceftriaxone මෑත අතීතයේ දී රෝගීන් කිහිප දෙනෙකුගේ අසාත්මිකතාවන් සමඟ සම්බන්ධ වීම හේතුවෙන් බරපතල ගැටලුවක්  ඇති කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ කෑගල්ල ශික්ෂණ රෝහල වැනි රෝහල්වල මරණ දෙකක් සහ දරුණු සංකූලතා පිළිබඳ සිදුවීම් වාර්තා වී ඇත.

Ceftriaxone යනු බොහෝ බැක්ටීරියා ආසාදන වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිජීවකයකි

Tags: නවතම
Share69Tweet43
Previous Post

මණ්ඩලය කචල්… ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රතිසංවිධානවලට එරෙහිව සම්පන්දන් අරගලයකට සූදානම්!

Next Post

මේ රට ඔබේ අම්මගේ අප්පගේ බූදලයක් ද? සාගලයි ඇමතියි කරන හොරකම දන්නෙ නෑ වගේ ඉන්නවා…. අනුර ජනපතිට කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.