සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තලේබාන්වරුන්ගේ පලිගැනීම් මාලාව

by Lankasara News
අප්‍රේල් 17, 2022
in පුවත්
taliban
Share on FacebookShare on Twitter

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පතර කර ගැනීමෙන් පසු මේ වන විට ඉකුත් පාලන සමයේදී රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ලෙස කටයුතු කළ පුද්ලයින් 500කට අධික පිරිසක් ඝාතනයට ලක්ව ඇති බව වාර්තාවේ.

ඒ අනුව නිව්යේක් ටයිමස් පුවත් පත විසින් සිදු කළ විශේෂ සොයා බැලීමකට අනුව ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලයට පත්වීමනේ පසු පෙර පාලන සමයේ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකින් ලෙස කටයුත කළ පිරිස් ඇමරිකා එක්සත් ජනපද හිතාවදී ලෙසට චෝදනා කරමින් ඝාතනය කර ඇති බවට අනාවරණයවේ.

එහිදී භාග්ලාන් ප්‍රන්තයේදී පුද්ගලයින් 86 දෙනෙක්ද කන්දහාර ප්‍රදේශයේ තවත් 114 දෙනෙකු අතුරුදන්ව ඇති බවද අදාල පුවත්පත පෙන්වා දෙයි. එසේම තලේබාන් සංවිධානය ලබාදුන් පොදු සමාව හේතුවෙන් ඉදිරියට පැමිණ හමුදා සාමාජිකයින් විශාල පිරිසකට දැඩි අඩත්තේට්ම් වලටත් ලක්වීමටත් ඇතැමුන් ඝාතනය කර ඇති බවදට වාර්තාවේ.

‟ක්ෂමා කාලායක් නම් කර තිබුණු අවස්තාවේ මට පොලිසියට එන්න කියලා දැනුම් දිලා තිබනා. මම හිතුවේ මගෙන් ප්‍රශ්ණ කීපක් අහයි කියලයි. ඒත් ඔවුන් මට අමාණුෂික විදිහට පහර දෙන්න පටන් ගත්තා. මාව අසල තිබ්බ බිතිතයකට දෙසට උසස්ලා විසි කළා. ඔබ අපිට විරුද්ධව සටන් කලා, අපේ වටිනා සාමාජිකයින් විශාල පිරිසක් මරා දැම්මා. කියලා මට පහර දුන්නා. මම ඇත්තම හිතුවේ මාව මරයි කියලා. බොහොමයක් හිටපු හමුදා සාමාජිකියන්ට අමානුෂික විදිහට පහර දී තිබෙනවා.” යනුවෙන් හිටපු ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයෙකු නිව්යෝක් ටයිමස් පුවත්පතට ප්‍රකාශ කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේවෙතත් තාලේබාන් සංවිධානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එය සැලසුම් සහගතව තමන්ව අපකීර්තියට පත් කිරීමට ගෙනයනු කුමන්ත්‍රන බවද ඔවුන් පවසයි.

Share69Tweet43
Previous Post

ලබන 20 වැනිදා ඇනෝනිමස් සයිබර් ප්‍රහාරයට ලංකාව සූදානම්ද ?

Next Post

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයෙන් ඉඳගනී….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.