සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ගේම අභ්‍යාවකාශ මෙහෙයුමක්… චීන අජටාකාශගාමීහු අභ්‍යාවකාශයේ ඇවිද යති!

by editor
සැප්තැම්බර් 2, 2022
in පුවත්
චීනයේ Shenzhou-14 ගගනගාමී Liu Yang  ( දකුණේ )  බාහිර ක්‍රියාකාරකම් අවසන් කර Wentian අභ්‍යවකාශ මධ්‍යස්ථාන රසායනාගාර මොඩියුලය වෙත ආපසු පැමිණෙන ආකාරය

චීනයේ Shenzhou-14 ගගනගාමී Liu Yang  ( දකුණේ )  බාහිර ක්‍රියාකාරකම් අවසන් කර Wentian අභ්‍යවකාශ මධ්‍යස්ථාන රසායනාගාර මොඩියුලය වෙත ආපසු පැමිණෙන ආකාරය

Share on FacebookShare on Twitter

මාස තුනකට පෙර චීනයේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගිය ‘ශෙන්ෂොව් – 14’ කණ්ඩායම පළමු වරට අභ්‍යාවකාශයේ ඇවිදීමට සමත් විය.

එම කණ්ඩායමේ අණදෙන නිළධාරී චෙන් ඩොන්ග් හා කාර්ය මණ්ඩල සාමාජික ලියු යැන්ග් අභ්‍යාවකාශයේ ඇවිදීම සිදු කළ අතර අනෙක් සාමාජිකයා වන සායි ක්ෂූහේ මැදිරිය තුළ සිට ඔවුන්ට සහය දුන්නේය.

අභ්‍යාවකාශයේ ඇවිද ගිය චෙන් ඩොන්ග් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සමඟ සෙල්ෆි ඡායාරූපයක් ද ගෙන තිබිණි.

චීන අභ්‍යාවකාශගාමීන් දෙදෙනා බ්‍රහස්පතින්දා සවස 3.48ට අභ්‍යාවකාශ ඇඳුම් ඇඳ ගනිමින් පිටත්වීමට සූදානම් වීම ඇරඹූ අතර සවස 7ට මැදිරියෙන් පිටතට ගමන් කළහ. එම කාලය අතරතුර හදිසි අවස්ථාවකදී ආපසු පැමිණීමේ හැකියාව තහවුරු කර ගැනීම සඳහා වෙන්ටියන් හි විස්තීරණ පොම්ප කට්ටල සවිකිරීම, පරිදර්ශක කැමරා එසවීම සේම කුඩා රොබෝ අතක ආධාරයෙන් අනෙක් ක්‍රියාකාරකම් ද පරීක්ෂා කළහ.

මෙහිදී ඔවුන් අභ්‍යාවකාශයට පය තැබුවේ ප්‍රථම වරට ටියන්ගොන්ග් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගෙනා වෙන්ටියන් රසායනාගාර මොඩියුලයේ එයාර්ලොක් කුටිය හරහා පිටතට ගියහ. එය මධ්‍යස්ථානයේ  දියත් කරන ලද පළමු රසායනාගාර කුටි මොඩියුලය වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මීටර් 10කට වඩා දිගැති ආරක්ෂක කඹයකින් චීන අභ්‍යාවකාශගාමීන් දෙදෙනා හා මොඩියුලය සම්බන්ධ වී තිබූ අතර හදිසි අවස්ථාවකදී ඇදගත හැකි අන්දමින් එය නිර්මාණය වී තිබිණි. ඇඳුම්වලට සම්බන්ධ වී තිබූ මෙම කඹය අභ්‍යාවකාශ පරිසරයට ඔරොත්තු දෙන අන්දමේ එකක් විය.

මෙම මෙහෙයුමේ තවත් විශේෂත්වයක් වන්නේ දේශීයව සංවර්ධනය කරන ලද ඉහළ මට්ටමේ අභ්‍යාවකාශ චිප්ස් මෙහෙයුම සඳහා භාවිතා කිරීමය.

 

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 සඳුදා මධ්‍යම රාත‍්‍රියේ සිට යළිත් ගෑස් මිල අඩුවෙයි! –  මිල සූත්‍රය ක්‍රියාත්මකයි….

Next Post

2023 නව අධ්‍යයන වර්ෂය තෙක් ගුරු මාරු නෑ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.