සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල දී වන අලියෙක් වෑන් රථයක ගැටී අනතුරක්… (වීඩියෝ සහිතයි)!  

by editor
අගෝස්තු 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

නිට්ටඹුවේ සිට මොනරාගල දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මාතර මොණරාගල ප්‍රධාන මාර්ගයේ තණමල්විල  කිතුල්කොටේ ප්‍රදේශයේදි පාර මාරුවෙමින් සිටි වන අලියෙකු ගැටීමෙන් ඊයේ (18) අළුයම අනතුරක් සිදුව ඇතැයි  තණමල්විල පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නිට්ටඹුව සිට මොනරාගල   ප්‍රදේශයට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකි. අනතුර සිදුවන අවස්ථාව වන විට වෑන් රථයේ 06 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සුළු තුවාල ලබා තිබේ.

උදෑසන 05ට පමණ තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයෙන් පාර මාරුවෙමින් සිටි වන අලියෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් වන අලියාද මහ මාර්ගය මැද ඇද වැටී ඇති අතර වෑන් රථයටද දැඩි අලාභහානි සිදුව තිබේ.

වෑන් රථයේ ගැටීමෙන් මහා මාර්ගය මැද ඇද වැටුණු අලියා යළිත් නැගිට කැලය දෙසට දිව ගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් තණමල්විල මුලස්ථාන පොලිසිය හා තණමල්විල වනජීවී නිළධාරීන් විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

වාහනයේ ගැටුණු වන අලියාට ප්‍රථිකාර කිරීමට අවශ්‍යද යන්න සොයා බැලීම සඳහා කැලයට ගිය වන අලියා සොයා මේ වන විට වනජිවි නිළධාරීන්ද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ගම්මුන් පවසන්නේ නිසි පරිදි විදුලි වැටක් නොමැති විමත් වන අලින්ට ඉන්නට තිබෙන කැලෑ ජාවාරම් කරුවන්ගේ අතට පත් වීමත් නිසා වන අලි ගම් වැදිමට පටන් ගෙන ඇති බවයි.රාත්‍රි කාලයට ගම් වදින වන අලි අළුයම් කාලයේ කැලයට යන විට මෙවැනි අනතුරු වලට මුහුණ දිමට සිදුව ඇති බවයි.

මේ ගැටලුව සම්බන්ධයෙන් නිළධාරීන් දැනුවත් කර ඇති නමුත් මේ වන තුරුත් මෙම වන අලි ගැටලුවට කිසිදු බළධාරියෙකු මේ වනතුරුත් නිසි වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව ජනතාව පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමළ දේශපාලන පක්ෂවල බෙදීම් නිසා උතුරු නැගෙනහිර හර්තාලය අඩපණ වෙයි!

Next Post

මුලතිව් මාධ්‍යවේදියෙකුගෙන් පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකය පැය 6ක් ප්‍රශ්න කරයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.