ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 69.2ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ජාතික ජන බලවේගය තංගල්ල ඡන්ද කොට්ඨාසය ජයග්‍රහණය කළේය. ඔවුන් ලබා ගත් මුළු ඡන්ද ප්‍රමාණය 61215කි.
දෙවැනි තැනට පත් සමගි ජන බලවේගය ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය ඡන්ද 9975කි. එය ප්‍රතිශතයක් ලෙස 11.3කි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රමාණය 6,750කි. ප්‍රතිශතයක් ලෙස 7.6කි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 5,545කි. ප්‍රතිශතයක් ලෙස 6.3කි.
තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි මුළු ඡන්ද දායකයින් ප්‍රමාණය 130551කි. ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 92,721කි. ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණය 88482කි. ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය 4239 කි







