ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 62.6ක් සහිතව බදුල්ල දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කර තිබේ. ජාතික ජන බලවේගය ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණයඡන්ද 24452කි.
දෙවැනි තැනට පත් වන සමගි ජන බලවේගය ලබා ගන්නේ ඡන්ද 6597කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 16.9කි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රමාණය 4227කි. ප්‍රතිශතය 10.8කි. එක්සත් ජාතික සන්ධානය ඡන්ද 823ක් හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 641ක් ලබාගෙන ඇත.
බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි මුළු ඡන්ද ප්‍රමාණය 57405කි. ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය ඡන්ද 41372කි. වලංගු ඡන්ද ප්‍රමාණය ඡන්ද 39088කි. ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය සියයට 1.6කි.







