සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් හිඟය අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන්  පරීක්ෂණ නවත්වයි…

by editor
ඔක්තෝබර් 5, 2022
in පුවත්
pet-scaner
Share on FacebookShare on Twitter
  • එක්  වෛද්‍ය සැපයුමක්  ගෙන්වීමට විනිමය හිඟය බලපාලා… මාස හතරක් තිස්සේ පෙට් ස්කෑනර් යන්ත්‍රය ක්‍රියාත්මක කරවන්න බෑ…  සෞඛ්‍ය සේවා ආංචි මාර්ග කියයි..

මහරගම අපේක්ෂා රෝහලේ කීමෝතෙරපි ලබාදෙන පිළිකා රෝගීන්ව  පෙට්ස්කෑන් පරික්ෂාවට ලක් කිරීමට නොහැකිවීම හේතුවෙන් රෝගිහු මහත් අසීරුවකට පත්ව ඇතැයි   රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

PET-Scanner
වර්ෂ 2018 පෙබරවාරියේ දී මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රය ලැබුණු අවස්ථාව

පිළිකා රෝගීන්ගෙන් සියයට 50ටම පාහේ කීමෝ තෙරපි ප්‍රතිකාරය ලබා දෙන අතර එම ප්‍රතිකාරය කොතරම් දුරට සාර්ථක වී තිබේද යන්න පිලිබඳව පෙට් ස්කෑන් පරික්ෂාවෙන් තහවුරු කර ගන්නා  නමුත් මේ වන විට අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙන් පරික්ෂා කිරීම් නතර වී ඇතැයි  රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ස්කෑන්  පරික්ෂාව සඳහා යන්ත්‍රයට රෝගියෙකු ඇතුළත් කරන අවස්ථාවේදී එම රෝගියාට එන්නත් කටුවක් ආධාරයෙන් ඖෂධයක් ශරීර ගත කරන අතර එම කටුව නොමැති විම හේතුවෙන් පෙට් ස්කෑන් පරික්ෂණ මාස 4කට අධික කාලය සිට නතර කර ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙම එන්නත් කටුව එක්තරා සමාගමකින් ඇනවුම් කර ඇතත් දැනට පවතින ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් ගෙන්වා ගැනීමට නොහැකි වී ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

මේ අනුව  හදිසි හා අත්‍යවශය පෙට්ස්කෑන් පරික්ෂණයන් කොළඹ ජාතික රෝහලෙන් සිදුකර ගන්නා අතර ඒ සඳහා ද සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි ද හෙතෙම පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ වන විට පෙට්ස්කෑන් යන්ත්‍ර ඇත්තේ කොළඹ ජාතික රෝහලේ සහ එක් පෞද්ගලික රෝහලක් තුළ පමණක් වීමද මෙහි තදබදය තවත් වැඩිවීමට හේතුවක් වී ඇතැයි ද ඔහු පෙන්වාදේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලුම ජංගම දුරකථන සහ උපාංග මිල යළිත් ඉහළට….

Next Post

17 හැවිරිදි සිසුවිය පෙම්වතාට යැවු ඇයගේ ලිංගික දර්ශන සහිත වීඩියෝව පෙම්වතා සමාජ මාධ්‍යයට මුදා හැරලා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.