බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොප්ලර්  රේඩාර්     ව්‍යාපෘතියේ කටයුතු  ජයිකා (JICA)  ආයතනය විසින්  නැවත ආරම්භ කළා… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි!

by editor
දෙසැම්බර් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

විවිධ ගැටලුවලට ලක්විම හේතුවෙන් ප්‍රමාද වි තිබු   ඩොප්ලර්  රේඩාර්     ව්‍යාපෘතියේ කටයුතු  ජයිකා (JICA)  ආයතනය විසින්  නැවත ආරම්භකොට  මේ වනවිට නිසියාකාරව    ක්‍රියාත්මක කරමින් පවතින බව  කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව පවසයි.

ජයිකා ආයතනය විසින්  ඉකුත් වර්ෂයේ දි  (2024)  මෙකි  ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය  නැවත ආරම්භකොට තිබු අතර 2024 වර්ෂයේ අත්සන් කරණු ලැබු  සංශෝධිත ගිවිසුමට අනුව  එහි කාලය 2028 වර්ෂයේ ජුලි මස 15 වැනිදින දක්වා දීර්ඝකර ඇත.

කාලගුණ තොරතුරු නිරික්ෂණය, හා පුරෝකථනය කිරිමට සහ  බෙදාහැරිමට මෙන්ම  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  ධාරිතාව වැඩිදියුණු කිරිමේ අරමුණින් මෙකි ව්‍යාපෘතිය ආරම්භකොට තිබුණි.

ඩොප්ලර්  රේඩාර්  පද්ධතිය  පුත්තලම කාලගුණ මධ්‍යස්ථාන භුමියේ  ස්ථාපනය කිරිම සදහා 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ වෙන්කොට තිබු මුදල රුපියල් මිලියන 1965.08කි. එහෙත් 2024 වර්ෂය අවසන් වනවිට එම මුදලින් වියදම්කොට  ඇත්තේ රුපියල් මිලියන 0.740ක මුදලකි.

 මෙකි ව්‍යාපෘතිය ආරම්භ කිරිම සදහා ගිවිසුම්ගත වි වසර  හයකට අධික කාලයක් ගතවි තිබුණි. ව්‍යාපෘතියේ කටයුතු 2020 වර්ෂයේ දි  අවසන් කළයුතුව පැවතුණි. 2024 වර්ෂය අවසන්වනවිට මෙකි ව්‍යාපෘතියේ   භෞතික ප්‍රගතිය  සියයට 25ක් පමණක් වි තිබුණි. 

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරග විභාගයකින් තොරව ගුරු සේවයට කිසිවෙක් අනුයුක්ත කරගන්නේ නෑ…. ගුරු සේවය කළ සංවර්ධන නිලධාරීන්ට වෙන දේ අගමැතිනිය කියයි!

Next Post

විනාශ වුන සෑම නිවසක් වෙනුවෙන්ම නිවසක්… ගංවතුරට යට වූ නිවෙස් පිරිසිදු කරගැනීමට සෑම වින්දිතයෙකුටම රුපියල් 25000ක්…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.