සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙල්ටා ප්‍රභේදයේ උප පෙළපත් 20 ක් ගැන WHO අවධානයෙන්

by Lanka Sara Editor
ඔක්තෝබර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තවමත් ගෝලීය සංසරණයේ ප්‍රමුඛ වන ඩෙල්ටා ප්‍රභේදයේ උප පෙළපත් 20 ක් නිරීක්ෂණය කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 පිළිබඳ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වැන් කර්කොව් පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය සංසරණය අතින් ප්‍රධානතම ප්‍රභේදය වන බව සොයා ගැනීමට හේතුවන ප්‍රභේද හතරක් තිබෙන බවයි.

වෛරසය තවමත් පරිණාමය වෙමින් පවතින බවත්, එය තව තවත් ව්‍යාප්ත වන තරමට එය වෙනස් වීමේ අවස්ථාව වැඩි වන බවත් ඇමරිකානු වසංගත රෝග විද්‍යාඥයෙකු වන මාරියා පැවසුවාය.

“අපි ඩෙල්ටාවේ උප පෙළපත් 20ක් හඹා යමින් සිටිනවා. එයින් අදහස් කරන්නේ ඩෙල්ටා සහ අමතර විකෘති ගැනයි’ ඇය සඳහන් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය පැවසුවේ එක් උප පෙළපතක් එක්සත් රාජධානියේ AY.4.2 ලෙස අනාවරණය වී ඇති බවයි.

‘අත්‍යවශ්‍යයෙන්ම අපි බලන්නේ කාලයත් සමඟ ඩෙල්ටාව වෙනස් වන්නේ කෙසේද යන්නයි,’ ඇය පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනයේ යෙදෙන බව ඇය පැවසුවාය.

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත් ඇදහිය නොහැකි තරම් තීව්‍රතාවය සහ මරණ වැලැක්වීමට බලපාන බවත් එය සුබආරංචියක් බවත් ඇය ප්‍රකාශ කළ ඇය, එය ශුභාරංචිය බව පැවසුවාය. තවමත් ගෝලීය සංසරණයේ ප්‍රමුඛ වන ඩෙල්ටා ප්‍රභේදයේ උප පෙළපත් 20 ක් නිරීක්ෂණය කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 පිළිබඳ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වැන් කර්කොව් පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය සංසරණය අතින් ප්‍රධානතම ප්‍රභේදය වන බව සොයා ගැනීමට හේතුවන ප්‍රභේද හතරක් තිබෙන බවයි.

වෛරසය තවමත් පරිණාමය වෙමින් පවතින බවත්, එය තව තවත් ව්‍යාප්ත වන තරමට එය වෙනස් වීමේ අවස්ථාව වැඩි වන බවත් ඇමරිකානු වසංගත රෝග විද්‍යාඥයෙකු වන මාරියා පැවසුවාය.

“අපි ඩෙල්ටාවේ උප පෙළපත් 20ක් හඹා යමින් සිටිනවා. එයින් අදහස් කරන්නේ ඩෙල්ටා සහ අමතර විකෘති ගැනයි’ ඇය සඳහන් කර ඇත.

ඇය පැවසුවේ එක් උප පෙළපතක් එක්සත් රාජධානියේ AY.4.2 ලෙස අනාවරණය වී ඇති බවයි.

‘අත්‍යවශ්‍යයෙන්ම අපි බලන්නේ කාලයත් සමඟ ඩෙල්ටාව වෙනස් වන්නේ කෙසේද යන්නයි,’ ඇය පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනයේ යෙදෙන බව ඇය පැවසුවාය.

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත් ඇදහිය නොහැකි තරම් තීව්‍රතාවය සහ මරණ වැලැක්වීමට බලපාන බවත් එය සුබආරංචියක් බවත් ඇය ප්‍රකාශ කළ ඇය, එය ශුභාරංචිය බව පැවසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදානි සමූහ ව්‍යාපාරයේ ලොක්කා අද ජනපති හමුවෙයි!

Next Post

නාමල් කරුණාරත්න ඇමති මහින්දානන්දගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.