බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබායිහි සැඟව සිටි පාතාලේ අංජු ප්‍රංශෙට පනී

by Lanka Sara Editor
ජූනි 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මත්කුඩු ජාවාරම, මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන පාතාල නායකයකු වන රත්මලානේ අංජු නැමැත්තා සිය බිරිඳ දරුවන් සහ තවත් පාතාල සගයකු වන ධර්මේ නැමැත්තා මේ වනවිට ප්‍රංශයට පැනගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

පසුගිය කාලයේ ඩුබායි හි ජීවත් වූ අංජු සහ ධර්මේ මෙසේ මෑතකදී ඩුබායි දේශයෙන් පිටත් වී ප්‍රංශයේ ඈත පිටිසර ගමක පදිංචි වී සිටින බවට හෙළි වී තිබේ.

පසුගිය කාලයේද ඔහු ඩුබායි පදනම් කර ගනිමින් ජීවත් වුවද බොහෝ විට සියලු දෙනා එක් එක් රටින් රටට සංචාරය කරමින් සිට ඇත.

ඩුබායි අංජු සහ ධර්මේ ඩුබායිවල සිට ප්‍රංශයට ගොස් එහි ඈත පිටිසර ගම්මානයක බිරිඳ සහ දරුවන් සමඟ සිටින බව ආරංචි වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ ජාත්‍යන්තර පොලිස් අංශය විසින් මේ වනවිට ඔහු අල්ලා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිස් රතු නිවේදනයක් නිකුත් කිරීමට අදාළ පියවර ගනිමින් සිටින පොලිස් ආරංචි මාර්ග ලංකාසරට සඳහන් කළේය.

පසුගිය දිනවල මෙරට පතාල ක්‍රියාකාරම් සහ අපරාධ සම්බන්ධයෙන් වැඩිම නම කියවුණු අපරාධකරුවා වන්නේ රත්මලානේ අංජුය.

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතාගේ පියා වූ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා ඝාතනය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී සිටි.

ඔහු එම පළාතේ තවත් ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන දැනට බන්ධනාගාරගත ව සිටින රොහා නැමැත්තා සමඟ දීර්ඝ කාලීන ගැටුමකට මැදිව සිටින අපරාධකරුවකු වන අතර පසුගිය කාලය මුළුල්ලේම ඔහු මෙරටින් පැන ඩුබායි හී සුපිරි ජීවිතයක් ගත කරමින් සිටින වාර්තා විය.

පසුගියදා ගල්කිස්සේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් ඇති බව කියවුණු අතර එම සිද්ධියට සම්බන්ධ කිහිප දෙනකුම පසුගිය කාලය තුළ අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අංජු ගල්කිස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සෘජුවම මරණ තර්ජන කිරීමෙන් පසුව ඒ පිළිබඳව රටේ ඉහළම තැන්වල පවා අවධානයට ලක් විය.

මෙම සිදුවීම්වලින් පසුව ඔහුගේ ප්‍රධාන ගෝලයකු බව කියන රාජා නැමැත්තා පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් විය.

Tags: නවතම
Share194Tweet43
Previous Post

ආවා ලොක්කාගේ පාටියට ගිය 26න් 24කටම අපරාධ චෝදනා

Next Post

කොංග්‍රසයේ නායකත්ව අර්බුදය උග්‍රවේ – මහලේකම්කමට ජීවන් තොණ්ඩමන් 

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.