අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩිජිටල් ඔත්තු බැලීම් ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

by Lankasara News
සැප්තැම්බර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මිනිසුන්ගේ පුද්ගලිකත්වය සඳහා ඇති අයිතිය නවීන ජාලගත ඩිජිටල් තාක්‍ෂණයන් භාවිතයෙන් වැඩි පීඩනයකට ලක්වෙමින් පවතින බවත්, එමගින් ජනතාවට නීරික්ණෂයටත් පාලනයටත් සහ පීඩනයත් පත්කරන ප්‍රබල මෙවලමක් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පවසයි.

මේවන විට ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සංවිධාන සැසිවාරයේදී පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිිරීම සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් නිකුත් කරමින් ජගත් සංවිධාන බලධාරීන් විසින් මේබව අනාවරණය කරනු ලැබීය.

ඒ අනුව නවීන ඩිජිටල් උපකරණ මගින් සුුදුකර නීර්ක්ෂණය කිරීම් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ප්‍රමිතීන් උල්ලංඝණය කිරීමක් බවද අදාල වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මෙම වාර්තාව මගින් ඩිජිටල් යුගයේ පුද්ගලිකත්වය පිළිබඳ ප්‍රධාන අංශ තුනක් දෙස අවධානය යොමුකර තිබිණි. ඒ අනුව රාජ්‍ය බලධාරීන් විසින් ආක්‍රමණශීලී අනවසරයෙන් ඇතුළුවීමේ මෙවලම් (“ඔත්තු මෘදුකාංග”) භාවිතා කිරීම; අන්තර්ජාලය හරහා මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී ශක්තිමත් සංකේතන ක්‍රමවල ප්‍රධාන භූමිකාව; සහ නොබැඳි සහ මාර්ගගත යන දෙකෙහිම පොදු අවකාශයන්හි පුලුල්ව පැතිරුනු ඩිජිටල් නිරීක්ෂණයේ බලපෑම් යන කාරණා කෙරෙහි අවධානය යොමුව තිබිනි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහිදී ඊශ්‍රායලය විසින් නිර්මාණය කළ පෙගසස් මෘදුකාංගය සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබිණි. මෙහිදී පසුගිය කාලයේදී එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ බලධාරීන් එය ඔත්තු බැලීමට යොදා ගත් අකාරය කරළියට පැමිණි තිබිණි.

ත්‍රස්තවාදයට සහ අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා යොදවා ඇති බව පැවසෙන මෘදුකාංග බොහෝ විට නීති විරෝධී හේතූන් සඳහා භාවිතා කර ඇති බවද , විවේචනාත්මක හෝ විරුද්ධ අදහස් සහ මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලන පුද්ගලයින් මර්දනය කිරීමට යොදාගෙන ඇති බව අදාල වාර්තාවේ සඳහන් වේ.

Share69Tweet43
Previous Post

බය වෙන්න එපා… හමුදාවෙ පොලිසියේ සියයට 98ක් අරගලය එක්ක… ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා

Next Post

රැජනගේ අවමංගල්‍යයට සහභාගී වීමට ජනපති දිවයිනෙන් පිටවෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.