බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෑන්ට වෙඩි තැබූ සැකකාර ඝාතකයා අත් අඩංගුවට…

by editor
මැයි 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඝාතන සැකකරු වෙනත් වරදකට බන්ධනාගාරගතව සිටිය දී ඩෑන් ඝාතනය කර අවුරුද්දට පෙර යලිත් බන්ධනාගාරයට එන බව ඔහු සමග බන්ධනාගාරයේ සිටි අයට කියලා.. 

ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු ඊයේ (02) අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ කරුඳුවත්ත ප්‍රදේශයේ දී ය. මෙම ප්‍රහාරයට සැක පිට අත් අඩංගුවට ගන්නේ කට් බන්දු නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල සාමාජිකයෙකි. ඔහු මෙම ඝාතනයට පෙරත් බන්ධනාගාරගතව සිට ඇත. ඇප පිට නිදහස්ව පැමිනීමට පෙර බන්ධනාගාරයේ ඔහු සමග සිටි පිරිසට බන්දු පවසා ඇත්තේ තමන් ඩෑන් ප්‍රියසාද් ඝාතනය කර යළිත් අවුරුද්දට පෙර බන්ධනාගාරයට එන බවය. පොලිසිය මේ පුද්ගලයා සම්බන්ධව මුල සිටම දැඩි විමර්ශනයක නිරත වන්නේ බන්ධනාගාරය තුළින්ම ලැබුන මේ තොරතුරුත් සමගය.

කට්බන්දු ඩෑන් ප්‍රියසාද්ව සහ ලක්සඳ සෙවන නිවාස සංකීර්ණය හොඳින් පලපුරුදු ඩෑන්ගේ නිවස පිළිබඳවත් හොඳින්ම දන්නා පුද්ගලයෙක් බව අනාවරණය වී ඇත. මේ ඝාතනයට ආසන්නම හේතුව ලෙස විමර්ශකයින් සැක කරන්නේ ඩෑන් ප්‍රියසාද් ත්‍රීවිල් රථයකට පහර දී මන්නයකින් කොට රථයට හානි කර මැරකම ප්‍රදර්ශනය කිරීම බවත් මෙම ඝාතන සිද්ධිය පසුපස කංජිපානි ඉම්රාන්ගේ කල්ලිය සිටින බවත්ය.

මේ වනවිට ඝාතනය සම්බන්ධ ජාලයේ පුද්ගලයින් සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 22 දා රාත්‍රියේ දී ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකට ලක් වන්නේ වැල්ම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ හය වැනි මහලේ පිහිටි නිවසක් තුළ දී ය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

වෙඩික්කරුවා සහ සහායකයා මහල් නිවාසයේ හයවැනි මහලේ නිවසට ඇතුළු වී වෙඩි තබා පලා යන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි.

පිස්තෝලයකින් තැබූ වෙඩි පහර හතරක් ඔහුගේ උරහිසට සහ පපු ප්‍රදේශයට එල්ල වී තිබිණි. එදින රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ දී ඔහු මිය ගියේය. විමර්ශන ක්‍රියාත්මකය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සබරගමුව සරසවි ශිෂ්‍යයාගේ මරණයට හේතුව නවක වදයනම් දඬුවම් දෙන්නේ අපරාධ නීතියෙන්… ජනපති සහිතක වෙයි!

Next Post

ජනපතිගේ වියට්නාම් සංචාරය අද…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.