සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩඩ්ලි සිරිසේනට “ගරු වෙළෙඳ ඇමති“ තනතුර දෙන්න

බුද්ධික පතිරණගෙන් යෝජනාවක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හාල් මිල ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ජාතිය අමතන තත්ත්වයට පත්ව ඇති බැවින් ඉදිරියේදී ගරු තනතුරක් ලෙස ඩඩ්ලි සිරිසේනට වෙළෙඳ ඇමති තනතුර හෝ වෙළෙඳ තානාපති තනතුර ලබා දුන්නා නම් මීට වඩා සාර්ථකව වැඩ කරගත හැකිවනු ඇතැයි සමගි ජනබලවේග මාතර දිස්ත්‍රික් පාරලිමේනතු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා පවසයි.
ජනාධිපතිවරයා ජාතිය අමතමින් විධායක බලතල මගින් තමන් රට පාලනය කරනවා යයි කීවත් මේ වනවිට හදිසි නීතිය පාවිච්චි කිරීමෙන්වත් අදාළ තත්ත්ව කළමනාකරණය කර ගැනීමට රජය අපොහොසත් වී ඇතැයි මන්ත්‍රිවරයා අද පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ බුද්ධිත පතිරණ මන්ත්‍රිවරයා අද රටේ පවතින ඇඳිරි නීතියත් අනෙක් හැම නීතියකුත් විහිලුවක් බවට පත්ව ඇති බවත් සහල් මිල මෙල්ල කරන්නට ගැසට් නවයක්ම ගැසූ ආණ්ඩුව කැසට් ගහනවා වගේ ගැසට් ගහන බවට විහිලුවකට ලක්ව ඇති බවද සඳහන් කළේය.
එහිදී තවදුරටත් දහස් දැක්වු බුද්ධික පතිරණ මහතා මෙසේද පැවසීය.
“අපි දන්නවා මේ වන විට රටේ ඇඳිරි නීති තත්ත්වයක් තියෙනවා හෙට රට විවෘත කරනවා අපිට අහන්න තියෙන්නෙ රටේ අරින තත්වයක් තියෙනවාද කියලා අරින්න පුළුවන් හැමදේකින්ම ඇරලා ඉවරයි. ඉතා පැහැදිලියි මේ මොහොත වෙන විට ඇඳිරි නීතිය විහිළුවක් බවට පත්වෙලා. එය රජය හිතාමතාම අඳිරි නීතිය විහිළුවක් බවට පත් කළා. එසේ නැත්නම් රජයට ඇදිරි නීතිය විධිමත්ව කළමනාකරණය කරගන්න බැරිවෙලා.
ඒ වගේම මේ ගැසට් හදිසි නීති වාතාවරණය යටතේ එසේ නම් ඇඳිරිනීතිය හදිසි නීතිය තිබෙන අතර මා ඔබේ අවධානයට යොමු කරන්නේ 2019 නොවැම්බර් මාසේ 18 වැනිදා පෙරවර 11.50 අග්‍ර විනිශ්චකාර වරයා ඉදිරියේ දිවුරුම් දෙමින් වර්තමාන ජනාධිපතිතුමා මොකක්ද කිව්වේ. එතුමා කිව්වා මේ රටේ විධායක ජනාධිපතිවරයා මම මාගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මා කිසි විටෙකත් පසුබට වෙන්නේ නැහැ මං මගේ රටට ආදරය කරනවා මං මගේ රට ගැන ආඩම්බර වෙනවා මට මගේ රට ගැන දැක්මක් තියෙනවා එහිදී විධායක ජනාධිපතිවරයා විදිහට බලතල පාවිච්චි කරපු ආකාරය ද මේ ඇඳිරි නීතිය තුළ දකින්නේ. අපි දැක්කා මාධ්‍යයට එරෙහිව රහස් පොලිසිය යවනවා උද්ඝෝෂණය කරනකොට යවනවා නම් ඔහුගේ බලතල පාවිච්චි කරලා හැබැයි හාල් සම්බන්ධයෙන් අද ජාතිය අමතන්නේ ඩඩ්ලි සිරිසේන මහත්තයා ඩඩ්ලි සිරිසේන මහත්තයා ගරු රඟපෑම චිත්‍රපට ටෙලි නාට්‍ය වගේ එතුමාට ගරු වෙළෙඳ ඇමැති ධුරයක් නැත්නම් වෙළෙඳ තානාපති ධූරයක් ලබා දුන්නා නම් මේ වැඩ ටික ඩඩ්ලි සිරිසේන මහත්මයා හරහා කරගන්න පුළුවන් .එම නිසා අද මේ වෙන විට පැහැදිලිම ආණ්ඩුව පෙන්වා දී තිබෙනවා හදිසි නීතිය හරි මොන එක දාගත්තත් ආණ්ඩුවට මේ සියල්ල කළමණාකරන බැරි බව .

මේ මොහොත වන විට දෙවැනි වීඩියෝ පටය නිකුත් වෙලා තියෙනවා පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහත්තයා සිදු කරපු සම්මුඛ සාකච්ඡා අතරේ දෙවැනි එක එය ආන්දෝලනාත්මකයි එදා ජනාධිපතිතුමා වැඩ බාර ගන්න දිනයේ කියපු විදියට විධායක ජනාධිපති බලය පාවිච්චි කරනවා නම් රටට ආදරය කරනවා නම් රට ගැන ආඩම්බර වෙලා දැක්මක් තිබෙනවා නම් අපි බලන් ඉන්නවා එතුමා ලංකාවට එනකම්. පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වෙළඳ ඇමති දෙබෑයෝ කියනවා ඔහු විධායක අධ්‍යක්ෂවරයෙක් නෙමෙයි කියලා ඔහුට ලබා දුන් හැඳුනුම්පතහි තියෙන්නේ ඔහු විධායක අධ්‍යක්ෂ කියලා ඔහු ප්‍රකාශ කර තිබෙන දේවල් පිළිබඳව ජනාධිපතිවරයා මොන ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ හිටපු වෙළඳ වෙළද වරයෙක් විදියට රාජ්‍ය ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට සතොස ට එල්ල වෙලා තිබෙන චෝදනා ටිකට පිළිතුරු සපයන ආකාරය ගැන බලා සිටිනවා.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 30ට වැඩි එන්නත ගත් අය 99.5%ක් වෙද්දී 20ට වැඩි අය 12%යි

Next Post

ලොහාන්ට එරෙහිව සිරකරුවෝ නඩු කියති!. පිස්තෝලයට ඉලක්ක වුණු පූපාලසිංහම් සූරියපාලන් ඇතුළු 08ක් අධිකරණයට….

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.