බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටෙස්ලා කාර් එකට බිය වූ චීනයට ලොව ලොකුම ධනවතාගෙන් පණිවිඩයක්

by Lanka Sara Editor
මාර්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ හෝ ඕනෑම තැනක රහස් ඔත්තු බැලීම සඳහා තම සමාගමේ මෝටර් රථ යොදාගෙන ඇත්නම් තම මෝටර් රථ සමාගම වසා දමන බව සුප්‍රකට ඇමරිකානු විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලාහි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් පවසයි.

ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ චීන හමුදාව සිය භාවිතයෙන් ටෙස්ලා විදුලි මෝටර් රථ තහනම් කිරීම සම්බන්ධයෙන් පුවත් පළ වීමත් සමඟ ඊට දැක්වූ ප්‍රතිචාරයක් ලෙසයි.

එම මෝටර් රථවල සවිකර ඇති කැමරා දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව චීන හමුදාව මෙම ආරක්ෂක සැක සංකා මතු කර ගෙන තිබුණි.

ටෙස්ලා මෝටර් රථ සමාගමේ අලෙවිය සම්බන්ධයෙන් පසුගිය වසරේ ඉදිරිපත් කළ කාර්තුමය ගණනය කිරීම්වලදී පෙනී යන්නේ ඇමරිකාවෙන් පසු එහි දැවැන්ත ම වෙළඳපොළ ඇත්තේ චීනයේ බවයි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඉලොන් මස්ක් ඊයේ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තම ව්‍යාපාරය විදේශයක රහස් ඔත්තු බැලීම සඳහා යොදා ගන්නේ නම් සමාගමට සිදුවිය හැකියි අහිතකර බලපෑම් ඉතා බරපතළ බවයි.

“ඕනෑම රහසිගත තොරතුරක් සමග සිටිය හැකි ශක්තිමක් අපට තිබේ” චීනයේ බලපෑම්සහගත ව්‍යාපාර සංසදයක් වීඩියෝ ඔස්සේ සජීවීව අමතමින් එලෝන් මස්ක් මේ බව පවසා ඇත.

“ඔත්තු බැලීමක් සිදු වුවද, අනෙක් රට ඒකෙන් මොනව ගන්නද? ඇත්ත වශයෙන්ම ඒකෙ තියෙන වැදගත්කම මොකක්ද?” මස්ක් පැවසීය.

එලොන් මස්ක්ගේ මෝටර් රථ සමාගම 2018 දී සිය ෂැංහයි කර්මාන්ත ශාලාව සඳහා අනුමැතිය ලබා ගත් අතර චීනය තුළ පූර්ණ හිමිකාරීත්වයක් ඇති කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය පළමු විදේශීය මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්විය.

චීනය ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළඳපොල වන අතර එහි රජය විදුලි වාහන භාවිතය දැඩි ලෙස ප්‍රවර්ධනය කරයි. මෙම ඉල්ලුම ටෙස්ලාට 2020 දී ඩොලර් මිලියන 721 (ඩොලර් මිලියන 519) ක ලාභයක් ලබා ගැනීමට උපකාරී විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇත්තටම කැලෑ කැපෙන දවසට කාටත් කලින් විරුද්ධ වෙන්නේ මං අමාත්‍ය වීරවංශ කියයි

Next Post

ජනපතිගේ නිවස පිහිටි ප්‍රදේශයේ ජනතාවට පොලිසියෙන් අවවාදයක්!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.