අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ නිවස පිහිටි ප්‍රදේශයේ ජනතාවට පොලිසියෙන් අවවාදයක්!

by Lanka Sara Editor
මාර්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ සමස්ත අපරාධවල යම් වර්ධනයක් පවතින බැවින් ප්‍රදේශවාසීන් තම නිවාස, දේපළ යාන වාහනවල ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත් යම් අපරාධයක් සිදුවන්නේ නම් වහාම මිරිහාන පොලිසියට දන්වන ලෙසත් පොලිසය ඉල්ලිමක් කරයි.

මේ වනවිට එම ප්‍රදේශයේ මීට අදාළ දැන්වීම්ද අලවා ප්‍රසිද්ධ කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර එමඟින් පොලිසිය ඉල්ලා සිටිනුයේ තම නිවාසවලින් පිටතට යන විට නිසි ලෙස ආරක්ෂිත අගුලු දමා යන ලෙසයි. එසේම නිවසින් පිටවන විට තමාගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් නිවස අගුලු දමා යතුරු සාම්ප්‍රදායික ලෙස තැන්තැන්වල සැඟවීම වෙනුවට විශ්වාසවන්ත කෙනකු අතට බාර දී යාමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙසෙන නිවාසය පිහිටා ඇත්තේද මෙම කොට්ඨාසය තුළ මිරිහාන ප්‍රදේශයේය.
විශාල ලෙස මුදල් සන්තකයේ තබා නොගන්නා ලෙස මෙන්ම ගනුදෙනු සිදු කිරීමේදී රහස්‍ය භාවයකින් යුතුව සිදු කරන ලෙසත් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින පොලිසිය මෝටර් රථ, යතුරු පැදි ත්‍රි රෝද රථ නැවත්වීමේදීද ඒවායේ අමතර කොටස්වල ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
වාහනවල අමතර කොටස් ගැලවීමක් රන් මාල කඩා ගැනීම් හෝ වෙනත් සොරකම් හෝ එවැනි සැක කටයුතු ක්‍රියා සම්බන්ධයෙන් යම් තොරතුරු දුටුවේ හෝ දන්නේ නම් මිරිහාන පොලිසියේ 011 2854853, 011 2852566, මිරිහාන පොලිස් මූලස්ථාන පොලිස් පරීක්ෂක 0718591644 හෝ 070 3902636 යන දුරකථන අංක වෙත දන්වන ලෙස පොලිසිය ඉල්ලා සිටී

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටෙස්ලා කාර් එකට බිය වූ චීනයට ලොව ලොකුම ධනවතාගෙන් පණිවිඩයක්

Next Post

දිස්ත්‍රික්ක 10කට දැඩි අකුණු අවදානමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.