බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටිබෙටය අහිමි ටිබෙට් වැසියන් දලයි ලාමා වහන්සේගේ ජන්ම දිනය සමරයි

by Lankasara News
ජූලි 12, 2023 - Updated on ජූලි 14, 2023
in පුවත්
Dalai Lama
Share on FacebookShare on Twitter

ආපසු සිය මව්බිමට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ට්බෙටයෙන් පලාගොස් සිටින ටිබෙට් ජාතිකයන් විසින් 14 වැනි දලයි ලාමා වහන්සේගේ 88 වැනි උපන්දිනය පසුගියදා උත්කර්ෂවත් ලෙස සැමරනු ලැබීය.

ටිබෙට් ප්‍රජාවේ වැඩිහිටියන්, තරුණ කාන්තාවන්, භික්ෂූන් සහ තවත් විශාල පිරිසක් සිය තාවකාලික නායකයාගේ උපන්දිනය සැමරීම සඳහා චෝටා ෂිම්ලා හී පවතින ටිබෙට් පාසලේ වෙත රැස් වූහ. ඉන්දීය බෞද්ධ ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් ද මෙම උත්සවයට සහභාගි වූහ.

හිමාචල් ප්‍රදේශ් හී මානව සංවර්ධන, උද්‍යාන විද්‍යා සහ ආදායම් අමාත්‍ය ජගත් සිං නේගි දලයි ලාමා හිමියෙන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සකස් කර තිබූ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේය. එහිදී ඔහු දලයි ලාමා වහන්සේගේ සහ ටිබෙටයේ ජීවිතය පිළිබඳ සම්බෝතා ටිබෙට් පාසල විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනයද විවෘත කළේය.

ටිබෙට් ජාතිකයන් මෙම උපන්දිනය සමරන්නේ කවදා හෝ ටිබෙටයේ එය සැමරීමේ බලාපොරොත්තුවෙන්. “අපි 14 වැනි දලයි ලාමා තුමාගේ 88 වැනි උපන්දිනය සමරන අතර එම උත්සවයට ආදායම් අමාත්‍ය ජගත් සිං නෙගී සහභාගි වී ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ටිබෙට් ජාතිකයන් මෙම උපන්දිනය සෑම වසරකම සමරන්නේ කෙදිනක හෝ ටිබෙටයේදී ඔවුන්ට එය සැමරීමේ අවස්තාව උදාවෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

“අපි 14 වැනි දලයි ලාමා තුමාගේ 88 වැනි උපන්දිනය සමරන අතර එම උත්සවයට ආදායම් අමාත්‍ය ජගත් සිං නෙගී සහභාගි වී ඇත.අපි මෙහි සංස්කෘතික නැටුම් ඇතුළු උපන්දින සැමරුමක් සංවිධානය කළා. ශිම්ලා හි පමණක් නොව ලොව පුරා සිටින ටිබෙටයෙන් පලාගිය ටිබෙට් ප්‍රජාව අද දලයි ලාමා වහන්සේගේ උපන්දිනය සමරනවා. අපි මේ අවස්ථාවේ ගෞරවය පුද කරනවා උන්වහන්සේගේ ඉගැන්වීම් වලට,” යනුවෙන් ෂිම්ලා හි මධ්‍යම ටිබෙට් පරිපාලනයේ ප්‍රධාන නියෝජිත වැඩිදුරටත් පැවසීය.

Share69Tweet43
Previous Post

ලස්සනම සිසුවා තොරන්න වෙබ් අඩවියක් හදන්න විශ්ව විද්‍යාලයට පැන්න චීන සිසුවා

Next Post

කොළඹින් ක්ෂය රෝගීන් මසකට 20ක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.