බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලස්සනම සිසුවා තොරන්න වෙබ් අඩවියක් හදන්න විශ්ව විද්‍යාලයට පැන්න චීන සිසුවා

by Lankasara News
ජූලි 12, 2023 - Updated on ජූලි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තම සෙසු සිසුන්ගේ ආකර්ශනීය බව ශ්‍රේණිගත කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට විශ්ව විද්‍යාල දත්ත සොරකම් කළ බවට සැකපිට විද්‍යාල උපාධිධාරියෙකු චීනයේ පොලිසිය විසින් රඳවාගෙන ඇති බව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව චීනය පොලිසය විසින් ඊයේ (10) නිකුත් කරන ලද පොලිස් ප්‍රකාශයකට අනුව, “මා“ යන වාසගමෙන් හඳුනාගෙන ඇති 25 හැවිරිදි මෙම තරුණයා බීජිං හි කීර්තිමත් රෙන්මින් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

අදාල තරුණයා අදාල විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටියදී විශ්ව විද්‍යාලයේ දත්ත ගබඩාවෙන් ශිෂ්‍යයින්ගේ පුද්ගලික තොරතුරු සොරකම් කළ බවට ඉකුත් සති අන්තයේ අන්තර්ජාල ඔස්සේ කීපදෙනෙකුම පළ කිරීම් කිහිපයක් කරමින් අදාල තරුණයාට චෝදනා කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ චෝදනා කරන ලද පිරිස් පවසා ඇත්තේ අදාල තරුණයා විසින් එම විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සහ අධ්‍යාපනය සම්පූර්ණ කළ සිසුන්ගේ ශාරීරික පෙනුම ශ්‍රේණිගත කරන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට දත්ත භාවිතා කර ඇති බවයි. ඒ අනුව මේවන විට ක්‍රියා විරහිත අදාල වෙබ් අඩවියේ ඡායාරූප ඔස්සේ ශිෂ්‍යයින්ගේ නම්, ශිෂ්‍ය හැඳුනුම්පත්, උපන් දින සහ ඔවුන්ගේ ඡායාරූප සමඟ වූ පුද්ගලික තොරතුරු රැසක් අදාල වෙබ් අඩවියේ පෙන්නුම් කර ඇති අතර එම සාධක සියල්ල පදනම් කරගෙන එම සිසුන් හට ශ්‍රේණිගත් කිරීමක් ලබා දී ඇති බවටද වාර්තාවේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අදාල දත්ත සොරා ගැනීම් පිළිබඳව පොලිසිය දැණුම්වත් කර අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවරගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් විසින් මෙම සැකකාර තරුණාය ෆෙස් බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ට සමාන කර ඇති අතර එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ සකර්බර්ග් මෙන්ම ඔහු කටයුතු කර ඇති බවයි.

Share69Tweet43
Previous Post

කැනඩාවේදී මියගිය ලාංකික තරුණයාගේ දේහය මෙරටට

Next Post

ටිබෙටය අහිමි ටිබෙට් වැසියන් දලයි ලාමා වහන්සේගේ ජන්ම දිනය සමරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.