බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජොන්ස්ටන්ට අයත්බව කියන තවත් අංක තහඩු නැති වාහනයක් පොලිස් අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 2, 2024
in පුවත්
Jonee
Share on FacebookShare on Twitter

ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බවට සැක කරන අංක තහඩු රහිත වාහනයක් පන්නිපිටිය ලියනගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන වැඩපොලක නවතා තිබියදී පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

1997 අංකය ඔස්සේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් අංක තහඩු නැති වාහනයක් ලියනගොඩ පන්නිපිටිය සම්පත් ඔටෝ ඉන්ජියරින් ආයතනයේ නවත්වා ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය සිදුකළ පරීක්ෂණයක දී Ford Lazer වර්ගයට අයත් අංක තහඩු නැති ලා නිල් පැහැති කාර් රථයක් සොයාගෙන ඇත.

ආයතනයේ පරිපාලනයෙන් මේ ගැන ප්‍රශ්න කළ විට ඔවුන් පවසා ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ රියදුරෙක් විසින් මෙම වාහනයේ කාර්මික දෝෂයක් ඇති බව කියා සිය ආයතනයට ගෙනත් දැමු බවය. වාහනයේ අංක තහඩු ගැන ප්‍රශ්න කරද්දී ආයතන කළමනාකාරිත්වය පොලිසියට පවසා තිබෙන්නේ අංක තහඩු නොතිබුණ බවත් කඩදාසි කොලයක KM-5421 ලෙස අංකයක් සටහන් කර අංක තහඩු පුවරුවේ එල්ලා තිබූ බවත්ය.

ඒ අනුව වාහනය අත් අඩංගුවට ගත් පොලිස් විමර්ශකයින් රථයේ එන්ජින් අංක සහ චැසි අංක අනුව ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යන බව පොලිසිය පවසයි. මින් පෙර නීති විරෝධී ලෙස එකලස් කළ බීඑම්ඩබ්ලියු වාහනයක් සොරකම් කරන ලද ගරාජ් අංකයක් සවිකර හිලටන් හෝටලයේ රථ ගාලේ අත්හැර ගොස් තිබිය දී සොයා ගැනීමේ සිද්ධියට අදාල නඩුවට ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්ධනාගාරගත වූ අතර දැන් ඔහු එළියට ඇවිත් ඉන්නේ ඇප පිටය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාලතැන්නේ කපුවාගේ වාහන 17ක පුද්ගලික වාහන අංගනයක් තුළ සැකකටයුතු හොර වාහන 07ක්… පොලිසිය විමර්ශන අරඹයි!

Next Post

කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹයි… වෛද්‍යවරු සංකේත වර්ජනය අත්හරිති…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.