බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජෙප්පො GMOA එක JMOA කරන්න හදනවලු… සියවස් පිරෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙකට කැඩෙන ලකුණු!

by editor
මැයි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙවත් GMOA  නාමය  ආණ්ඩුවේ දේශපාලන බලපෑමට ලක්වෙමින්   JMOA වීමේ අවදානමක් මතුවෙමින් පවතින බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආරංචි මාර්ග පවසයි. 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ව්‍යවස්ථාවට අනුව වසරක් පාසා  නිලවරණය පවත්වන නමුත් බලයේ සිටින නිල  මණ්ඩලයට එම තනතුරුවල තවත් වසරක් රැදී සිටිමට සාමාජිකත්වය අවසර ලබා දීම  සාමාන්‍ය ක්‍රමවේදය බව උක්ත තොරතුරු අනාවරණය කරයි. 

එහෙත් මෙවර නිලවරණය වසරකින් පසුව පැවැත්විය යුතු බව ඇමතිවරයාගේ විශේෂ සැලකිල්ලට ලක් වෙමින්  සිටින  පෙර සිටි නිලමණ්ඩලය තරයේ ප්‍රකාශ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ    සංගමයේ  සාමාජිකයෙකු ලංකාසර වෙත පැවසුවේය. 

මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කණ්ඩායම් දෙකකට  බෙදී ඇති බවත් එක් කණ්ඩායමක් වත්මන් නිල මණ්ඩලයට පක්ෂපාතීත්වය ප්‍රකාශ කරන අතර අනෙක් කණ්ඩායම රජයට ගැති භාවයක් එළිපිටම ප්‍රකට කරන හිටපු නිල මණ්ඩලයට පක්ෂපාතිත්වයක් පෙන්නුම් කරන බවද එම සාමාජිකයා කීය.

මේ අනුව සෞඛ්‍ය ඇමතිවරයාගේ විශේෂ කරුණාවට ලක්වන පිරිස අතට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලය මාරු වුවහොත් වෘත්තියේ අභිවෘද්ධි වෙනුවෙන් මෙතෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සංගමයක් ලෙස අත් පත්කරගත් පෞරුෂය ව්‍යසනයට ලක්වනු ඇතැයි ද සංගමය තුළ බියක් ඉපදී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. 

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

හිටපු නිල මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයින්  වත්මන් රජයට ගැතිකම් කිරීම පිලිබඳව සංගමයේ බහුතර සාමාජිකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව ද වාර්තා වේ.    

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුව නගර සභාවට තරගවදින NPP අපේක්ෂකයෙකුගේ නිවසට පැන නවතා තිබූ යතුරු පැදියට ගිනි තියලා… නිවසේ පියස්සත් විනාශයි!

Next Post

ඡන්ද රාජකාරියට වාර්තා කළ 33 හැවිරිදි රාජ්‍ය සේවිකාවක් හදිසියේ මිය යයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.