බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ජීවිත ගැඹුර මෙනෙහි කරමින් නව මං පෙත් ගවේෂණයට ඇරයුම් කරන මරනරම් ගී සිත්තම!

by editor
ජූනි 24, 2022 - Updated on ජූනි 26, 2022
in කලා, පුවත්
Share on FacebookShare on Twitter

අප සියළු  දෙනාටම  මග හැර යා නොහැකි කඩ  ඉම මරණයයි.  එහෙයින්ම  මරණය බොහෝ සංවේදී  නිර්මාණ  වලට වස්තු   විෂය  වී තිබේ .

මරණය  ගැන  ලියැවුණු  බොහේ දේ තුල  ඇත්තේ  ජීවිතය  පිලිබඳ  ප්‍රාර්ථනයයි .

මහගම  සේකර  කවියා තමන්  මළ පසු  තම  සොහොන්  කොතේ  දුක්  ගී ලියන  රසිකයින්  ගැන මෙනෙහි  කළේය .

“ ඊයේ රෑ සිහිනෙන්මිය ගිය මම
(මගේ) වළ මත දෙදණ ඔබාගෙන
මම ම මගේ මළ ගමට හැඩුයෙමි

මගේ කදුළුවල පොහොර ලබාගෙන
මිනී වළෙන් පැළයක් මතු විය
වසර සියයකට පසු මා නැවතත්
මගේ මිනිය ඇති සොහොනට ගිය විට
ඒ මල් පැළයෙහි සුදු මල් පොකුරක්
පිපී සුවඳ විහිදුවමින් පැවතිණි

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ කවි  පද  මතකයට  නැංවූ  ගීතයක්  පසු  ගියදා  එළිදැක්විණ .ගේ ය පද  රචකයා  වුයේ  පතිරාජයන්ගේ  බඹරු  ඇවිත්  චිත්‍රපටයේ  උදුම්බරා ගීතයේ  පද පෙළ  ගැස්වූ  ඩබ්ලිව්  ජයසිරිය.

මරණයේ  අවසන්  නිමේෂය නව  ගීතයට  වස්තු විෂය විය .

මරණය යනු  වේදනාව  කැටිවූ  නමුත් බලාපොරොත්තුව  කැටිවූ  මොහොතක්  බව  ජයසිරි  අපුරුවට  කියා සිටියේ අපුරු  පද පෙළගස්මකිනි.

විවීධ හඬ   පරාසයෙන් ඔස්සේ  ගලාගෙන  යන  සුසන්තා මාලනී  ද සිල්වා   ගේ  කට හඬ  අප සිත  සමාධි  ගන්වන්නේ  ධ්‍යානයකට සමවද්වමිනි .

වඩා  සරලව  කියතොත්  දෑස  පියාගෙන  නිසල  රැයක  සවන්දිය හැකි  භාව  පුර්ණ  නාද  සිත්තමකි.

අරුත්  බර පද පෙළ සහ  භාව  පුර්ණ  කටහඬ  අතර  පාලමක් ගොඩ නැංවීමට  සමත් රම්‍ය  මියැසි  වියමනක්  නිර්මාණය කිරීමට  සංගීතවේදී නවරත්න  ගමගේ  සමත් ව සිටී

‘ආවා වගේමයි යාමද  නියමිතයි
සියොළඟ …………… වෙව්ලයි
සැලෙනු  එපා – වැලපෙනු  එපා,
සැරිසරමි  මම  මම – වලා පෙළ  අතර….

නව  මාධ්‍ය  සඳහා දෘශ්‍යකරණ  දායකත්වය  දැක්වූ  හසිත සුබසිංහ  ද  අරුත් කුළුගන්වන  රූප  පෙළක් පෙළ  ගස්වා  ඇත .

මරණයේ  ශීතල  හස්තය  මතු යම්  දිනයක  අප ගේ  හිස  අතාගනු  ඇත. ඒ   එළඹෙන  මොහොත වන විට  බොහෝ  දේ  සිදුවී හමාරය. ආපසු හැරී යමක් නැත.  එහෙත්  මේ ගීතය ඒ මොහොත්  සංකීර්ණත්වය  අපුරු  ලෙසින් ග්‍රහණය  කරගෙන  ඒ ගැන  මෙනෙහි   කිරීමට අපව  පොළඹවයි

සමස්තයක්  ලෙස සිංහල  ගීත  අතර  නව  මංපෙත්   ගවේෂණයට  කෙරෙන  ඇරයුමකි

නැලවී  නැලවී….. පවනේ ඔකඳව ගීතය

;

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ගම්මන්පිල රුසියාවෙන් තෙල් නොගත්තේ ඇයි?“ – හේතුව ඉස්කෝලෙ යන ළමයෙකුගෙන් අහන්න…

Next Post

ඇප ලැබුණු ජගත් මනුවර්ණ ජෙහාන් අප්පුහාමි ඇතුළු සිව් දෙනා බන්ධනාගාරයෙන් පිටවී නොයති..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.