බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගම්මන්පිල රුසියාවෙන් තෙල් නොගත්තේ ඇයි?“ – හේතුව ඉස්කෝලෙ යන ළමයෙකුගෙන් අහන්න…

ගම්මන්පිල  තෙල් ඇමතිට ලියා දන්වයි..

by editor
ජූනි 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමා බලශක්ති අමාත්‍යවරයා ලෙස සිටින සමයේ රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ආනයනය කිරීමට අවස්ථාවක් නො ලැබුණ හේතුව පාසල් දරුවෙකුගෙන් වුවද අසා දැනගත හැකි බව හිටපු බලශක්ති ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වත්මන් බලශක්ති ඇමති කාංචන විජේසේකර වෙත දන්වා තිබේ.

ඒ අඩු මිල ගණන් යටතේ රුසියාවෙන්  ඉන්ධන මිලට  නොගැනීම සම්බන්ධව  පසුගිය 22 දා  පාර්ලිමේන්තුවේ දී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර ඇති වූ විවාදයක දී මතු වූ කරුණක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමිනි.

මෙම විවාදය අතර කාංචන විජේසේකර බලශක්ති ඇමතිවරයා    “ඔබතුමාගේ සංධානයේ සිටින හිටපු බලශක්ති ඇමතිවරයා තමයි පසුගිය වසර එකහමාරක් කටයුතු කලේ. එතුමා රුසියාවෙන් තෙල් නොගත්තේ ඇයි” යනුවෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින්  උදය ගම්මන්පිල  මන්ත්‍රීවරයා ප්‍රකාශයක් නිකුත් කර ඇත .

“රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය අරඹන්නේ 2022 පෙබරවාරි 24 දිනය. යුරෝපී​ය රටවල් විසින් රුසියාවට සීමිත වෙළඳ සම්බාධක පනවන්නේ පෙබරවාරි 26 දිනය. රුසියාව​ විසින් ඈත පෙරදිග රටවලට තම ඉන්ධන සැපයීම ඇරඹු​වේ සමීපයේ තිබෙන යුරෝපියානු වෙලඳපොල අහිමි වීමෙන් පසුවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජනාධිපතිතුමා විසින් මා බලශක්ති ඇමති ධූරයෙන් ඉවත් කරන්නේ මාර්තු 3 දිනය. එනම් රුසියාවට සම්බාධක පනවා දින පහකට පසුවය. එබැවින් අඩු මිලට රුසියානු ඛනිජතෙල් මිල දී ගැනීමේ ස්වර්ණමය අවස්ථාව මා ඇමති ධූරය දරණ සමයේ නොතිබුණු බව දිනපතා ප්‍රවෘත්ති නරඹන පාසල් දරුවන් පවා දන්නා කරුණකි.”

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා එසේ පවසා තිබිණි. එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජගත්  මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි ඇතුළු 04කට ඇප – රැට්ටා, ලහිරු, රතනජෝති හිමි තවදුරටත් රිමාන්ඩ්…

Next Post

ජීවිත ගැඹුර මෙනෙහි කරමින් නව මං පෙත් ගවේෂණයට ඇරයුම් කරන මරනරම් ගී සිත්තම!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.