අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇප ලැබුණු ජගත් මනුවර්ණ ජෙහාන් අප්පුහාමි ඇතුළු සිව් දෙනා බන්ධනාගාරයෙන් පිටවී නොයති..

by editor
ජූනි 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් සමගම අත්අඩංගුවට පත් වුනු ලහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි, රතිඳු සේනාරත්නට ඇප ලබා නොදී තමන්ට පමණක් ඇප ලැබීම තිබීම හේතුවෙන් ඇප පිට නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝග කළ ප්‍රවීණ රංගන ශිලපීන්වන    ජගත් මනුවර්ණ ජෙහාන් අප්පුහාමි, සමාජ ක්‍රියාකාරීන්වන   වන ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පිටවී යෑම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධව මාධ්‍යයට  අදහස් දැක්වූ නීතිඥ නුවන් බෝපගේ පැවසුවේ ඇප ලැබුණු සිවු දෙනා අධිකරණ තීන්දුවට ගරු කරමින් ජූලි 01 වැනිදා සියලු දෙනාටම ඇප ලැබෙන තුරු බන්ධනාගාරයේ රැඳී සිට නැවතත් අධිකරණයට කරුනු වාර්තා කිරීමට  ඒකමතිකව තීරණය කර ඇති බවය.   මෙම අරගලය සාමුහික අරගලයක් බැවින් එවැනි තීන්දුවක් ගත් බ  අරගලකරුවන් ප්‍රකාශ කර ඇත.

පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපලවලට හානි කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පීන් වන ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමි, සමාජ ක්‍රියාකාරීන්වන   වන ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර යන සිවු දෙනාට අයකුට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ   අද (24 ) නියෝග කර තිබිණි.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරුන් තම සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙසට ඉල්ලමින් අධිකරණය හමුවේ ගොනු කළ මෝසම් පත්‍රයක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාජ ක්‍රියාකාරී රවිඳු සේනාරත්න නොහොත් රෑට්ටා සහ  ළහිරු වීරසේකර යන අය සම්බන්ධයෙන් මෙම අධිකරණය හමුවේ මෙවැනිම සිදුවීම් සම්බන්ධයෙන් නඩු පැවතීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීරණය කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා ලබන 7 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවිත ගැඹුර මෙනෙහි කරමින් නව මං පෙත් ගවේෂණයට ඇරයුම් කරන මරනරම් ගී සිත්තම!

Next Post

කහ ඇඳන් ඔස්ට්‍රේලියාවට කෘතගුණ දක්වන ක්‍රීඩා ලෝලීන්ගේ වැඩසටහනෙන් පොහොට්ටුව බංකොලාත් දේශපාලනයක – විපක්ෂ නායක කියයි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.